Tuesday, September 17, 2013

Latec TATA 909 bus from SLTB Balangoda

This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot Latec TATA 909 bus (BG 68 / 62-3198) at depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා 909 බස් රථයක් බලන්ගොඩ ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම හා ඩියුපල් මෙට්සෙක් සමාගම විසින් මෙරටදී (පුද්ගලික කරණය කරන ලද කැප්පෙටිපොල ශ්‍රී ලංගම වැඩපොළේ දී) බඳ (body) නිපදවා ඇත. මේවා 1995 හා ඒ ආසන්න කාලයේදී ලංගමට ලැබුණු බස් රථ වේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

5 comments:

  1. Uthpala, Duple Metsec body ekath ekka Imported British Leyland bus thibuna neda edawas wala Rathmalana depot eke

    ReplyDelete
    Replies
    1. 62- walin Leyland aawa wage nam mathaka naha. hoyala balannam. :)

      Delete
    2. Utpala,
      mata mathaka hatiyata e buseka Leyland Tiger TL 11 (Unicar body) (Hydracyclic) bus
      ekata samana hadyak thibune e bus eka thibunu kalema thamayi dhawanaya une mage mathakaya hatiyata.

      Delete
    3. Uthpala, mamakiyanne Its same like. Leyland Tiger TL 11 (Unicar body) (Hydracyclic) bus. I have seen this bus live and pictures as well.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...