Monday, April 29, 2019

Latec Kesco TATA LP 909/36 staff bus from SLTB Uva regional office (URO)

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Uva regional office Latec Kesco TATA LP 909/36 staff bus (63-1308) in the Monaragala depot premises. Body built by Kesco (pvt) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඌව ප්‍රාදේශීය කාර්යාලයට අයත් ලටෙක් කෙස්කෝ ටාටා LP 909/36 වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් මොණරාගල ඩිපෝ පරිශ්‍රයේ දී. 1998 වසරේ කෙස්කෝ සමාගම මගින් බඳ එකලස් කල මෙම බස් රථය එවකට ඌව බස් සමාගම හා එක් වී ඇත. ලටෙක් සමාගම මගින් පූර්වයෙහි ගෙන්වූ කොටස් උපයෝගී කර ගනිමින් එවකට රජයට පවරාගෙන තිබුණු කෙස්කෝ සමාගම මගින් එකලස් වී ඇති මෙම රථය, ඒ යටතේ එකලස් වූ අවසාන බස් රථයයි. ඌව බස් සමාගම යටතේ සුදු වර්ණයෙන් ධාවනයට එක් වී ඇති රථය මුල් අවධියේ සිට මේ දක්වාම පරීක්‍ෂක මහතුන් ඇතුළු ලංගම සේවක ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් පරිහරණය වේ.

2 comments:

  1. අපිත් ඉස්සර ඉස්කොලෙ ගියෙ මෙව්වගෙ

    ReplyDelete
  2. මට ඔය
    👉 ලටෙක්
    👉 කෙස්කෝ
    👉 වෙස්කෝ
    👉 ඩියුපල් මෙට්ස්ටෙක්

    කියන කරුණු කාරණා ගැන ටිකක් විතර අපැහැදිලි.

    පුළුවන් නම්, ඔය කරුණු ගැන විස්තර කරලා post එකක් දාන්න.

    ReplyDelete