Showing posts with label Y2011. Show all posts
Showing posts with label Y2011. Show all posts

Friday, September 13, 2024

Bhagirath bodied Ashok Leyland Stag bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Ashok Leyland Stag bus  (NB-4046) in the depot premises. Body built by Bhagirath brothers coach builders in India. SLTB Nuwareliya depot fleet acquired four of these buses in 2011 under a special leasing scheme. This photo was taken in December 2012 while the bus was parked in the depot. Later this bus was transferred to Sri Langama Badulla depot and is currently running under that depot. By now the original appearance of the bus has changed a lot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වූ, අශෝක් ලේලන්ඩ් ස්ටැග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2011 වසරේදී කඳුකර ග්‍රාමීය මාර්ගවල ධාවනය සඳහා මෙම වර්ගයේ බස් රථ 4 ක් උපයා ගෙවීමේ පදනම මත නුවරඑළිය ඩිපෝවට ලබා දී ඇත. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති මෙම බස් රථ භාගිරත් බ්‍රදර කොච් බිල්ඩර්ස් සමාගම මගින් නිමවා ඇති අතර ආසන 28 කින් යුක්ත වේ. මෙම බස් රථය පසුකාලීනව ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝව වෙත මාරු කර යවා ඇති අතර දැනට එම ඩිපෝව යටතේ ධාවනයේ පවතී. මේ වන විට රථයේ මුහුණත මුල් පෙනුම බොහෝ සෙයින් වෙනස් වී ඇත.

Sunday, April 28, 2024

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Jaffna depot

This photo was taken on September 08, 2023, in Trincomalee, Eastern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, 54 seater Ashok Leyland Viking 210 bus (NB-2550) at Trincomalee. The bus acquired to the SLTB Jaffna depot fleet in 2011 under a leasing scheme. This photo was taken in September 2023 while it was allocated for the services between Jaffna and Trincomalee under route bumber 88/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් ත්‍රීකුණාමලය නගරෙයේ දී. 2011 වසරේදී, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2023 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය යාපනය හා ත්‍රීකුණාමලය අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 88/1 යටතේය.

Sunday, October 15, 2023

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Horowpothana depot

This photo was taken on September 07, 2023, in Trincomalee, Eastern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Horowpothana depot, 54 seater Ashok Leyland Viking 210 bus (HP 41 / NA-8882) at Trincomalee bus stand. The bus acquired to the SLTB Horowpothana depot fleet in 2011. This photo was taken in September 2023 while it was allocated for the services between Anuradhapura and Trincomalee under route bumber 835. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරොව්පොතාන ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් ත්‍රීකුණාමලය බස් නැවතුමේ දී. 2011 වසරේදී, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබා දී  ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2023 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය අනුරාධපුර හා  ත්‍රීකුණාමලය අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 835 යටතේය.

Monday, January 11, 2021

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB Koggala depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-1900) at the Galle face green. The bus acquired by the SLTB Polonnaruwa depot in 2011. Transferred to the Koggala depot in mid-2020. Rehabilitated by the Koggala depot workers under the year-end special rehabilitation project. The bus will be allocated for the expressway services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ පොලොන්නරුව ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2020 වසරේ මැද භාගයේ, සේවා අවශ්‍යතා මත කොග්ගල ඩිපෝව මගින් NC-0736 බස් රථය සමඟ මෙම බස් රථය පොලොන්නරුව ඩිපෝව සමඟ හුවමාරු කර ඇත. මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කර තිබේ. රථය අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා යෙදවීමට නියමිතය.

This bus under the SLTB Polonnaruwa depot before the tansffer -- මෙම බස් රථය ශ්‍රී ලංගම පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වූ අවධිය පිලිබඳ අප පළ කල ලිපිය



Wednesday, June 10, 2020

Yutong ZK6118HGA city bus from SLTB Colombo luxury city service

This photo was taken on April 25, 2012 in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo city service, YUTONG ZK6118HGA (micro) city bus (NB-2265) at the Bambalaptiya junction SLTB bus stand. Hired from the Micro cars ltd. and allocated for the services in 2011 under the Colombo luxury city bus service project. Allocated for the services between Bambalapitiya and Kadawatha under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ සුඛෝපබෝගී නාගරික සේවා නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන යුටෝන්ග් ZK6118HGA (මයික්‍රෝ) වර්ගයේ නාගරික සේවා බස් රථයක්, බම්බලපිටිය මංසන්ධිය බස් නැවතුමේ දී. 2011 වසරේ අදාළ නියමු ව්‍යාපෘතිය සඳහා මයික්‍රෝ සමාගමෙන් කුලී පදනම මත මෙම බස් රථ සපයා ගෙන ඇත. 2012 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 154 යටතේ බම්බලපිටියේ සිට කඩවත බලා ධාවනයට යොදවා තිබුණි.

Saturday, August 10, 2019

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Thanamalwila depot

This photo was taken on March 19, 2019 in Wellawaya, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thanamalwila depot, Ashok Leyland Viking Turbo 54 seater bus bus (TW 07 / NA-9041) at the Wellawaya bus stand. Allocated for the services between Wellawaya and Badulla under the route number 998/8. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තණමල්විල ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ මිලදී ගෙන ඇති අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් වැල්ලවාය බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 998/8 යටතේ වැල්ලවාය හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, April 16, 2019

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on March 01, 2018 in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Ashok Leyland Viking Turbo 54 seater bus  bus (NE 35 / NB-1157) at the Nuwara-Eliya bus stand. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් නුවරඑළිය බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 47 යටතේ නුවරඑළියේ සිට වැලිමඩ බලා ධාවනය ආරම්භ කර තිබුණි.

Sunday, December 21, 2014

TATA LP 909/49 Star bus from SLTB Jaffana depot

This photo was taken on December 20, 2014 in Kurikadduwan, Jaffna, Northern, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot TATA LP 909/49 Starbus (JF 20 / NA-9695) on the Kurikattuwan jetty in Jaffna. Body built by TATA Marcopolo, India and acquired to the SLTB fleet in 2011 under the Uthuru Wasanthaya project. Allocated for the services between Kurikadduwan and Jaffna. Photo by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/49 ස්ටාර්බස් වර්ගයේ රථයක් යාපනය කුරිකට්ටුවාන් ජැටිය මත දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ටාටා මාර්කෝපොලෝ සමාගම මගින් නිෂ්පාදිතය. උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ උතුරු ආණ්ඩුකාර කාර්යාලය මගින් 2011 වසරේ ශ්‍රී ලංගමට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ, නාගදීප දූපතට යෑම සඳහා ඇති තොටුපොළ වන කුරිකට්ටුවාන් සහ යාපනය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

Monday, December 1, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Mattakkuliya depot

This photo was taken on November 11, 2014 in Nelum Pokuna square, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot, Ashok Leyland Viking 210 Turbo bus (MK 04 / NB-1167) near the Viharamahadevi park, Colombo. Acquired to the depot in 2011 under a leasing scheme. Allocated for a special hire. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය, උපයා ගෙවීමේ පදනම මත 2011 ඩිපෝවට ලබාගෙන ඇත. මාර්ග අංක 01 යටතේ මහනුවර හා කොලඹ අතර ධාවනයට යොදවා ඇති අතර ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ විශේෂ චාරිකාවක් සඳහා යොදවා තිබුණි.

This photo was taken on November 11, 2014 in Nelum Pokuna square, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on November 11, 2014 in Nelum Pokuna square, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, November 22, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Walapane depot

This photo was taken on November 19, 2014 in Watumulla, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, Ashok Leyalnd Viking 210 Turbo bus (WN 23 / NB-1200) at Watumulla, Walapane. Acquired to the depot in 2011 under a leasing scheme. Allocated for the services between Walapane and Trincomalee. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් වතුමුල්ලේ දී. ඩිපෝව මගින් උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ දී මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය වලපනේ හා ත්‍රිකුණාමලය අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, October 12, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on September 13, 2014 in Nuwara Eliya, central, LK, using a SAMSUNG SHW-M110S.
Click for full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Ashok Leyland Viking 210 Turbo bus (NE 70 / NB-1190) at Nuwara-Eliya. The bus acquired to the depot fleet in 2011 under a special leasing scheme. Allocated for the services between Badulla and Nuwara-Eliya. photo by: Naveen Darshana -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් නුවරඑළිය නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2011 වසරේදී, උපයා ගවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බදුල්ල හා නුවරඑළිය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: නවීන් දර්ශන

Tuesday, September 30, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kandy south depot

This photo was taken on September 13, 2014 in Nuwara Eliya, central, LK, using a SAMSUNG SHW-M110S.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, Ashok Leyland Viking 210 Turbo bus (KS 149 / NB-1243) at Nuwara-Eliya. The bus acquired to the depot fleet in 2011 under a special leasing scheme. Allocated for the services between Badulla and Kandy under route number 47. Photo by: Naveen Darshana -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් නුවරඑළියේ දී. 2011 වසරේ අග භාගයේ දී, ඩිපෝව මගින් උපයා ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 47 යටතේ බදුල්ල හා මහනුවර අතර (නුවරඑළිය, වැලිමඩ හරහා) ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: නවීන් දර්ශන

Monday, August 11, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Ashok Leyland Viking 210 Turbo bus (HT 23 / NA-8899) at the Hatton bus stand. Acquired to the depot in 2011 under a leasing scheme. Allocated for the services between Hatton and Colombo under the route number 18. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2011 වසරේ ඩිපෝව මගින් උපයා ගවීමේ පදනම මත මිලදී ගෙන ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 18 ඔස්සේ හැටන් හා කොළඹ අතර අර්ධ සුඛෝපබෝගී සේවා යටතේ ධාවනයට යොදවා තිබුණි.

Monday, June 16, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kelaniya depot

This photo was taken on April 15, 2014, in Kadugannawa, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Ashok Leyland Viking Turbo 54 seater bus (KE 07 / NA-8858) at Kadugannawa. Playing to Colombo from Kandy under the route number 01. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැලණිය ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් කඩුගන්නාවේ දී. 2011 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 01 යටතේ මහනුවර හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

The bus at Danowita while it was running to Dehiwala from Kandy under route number 17. The photo was taken on February 11, 2022 -- මෙම බස් රථය 2021 වසරේ පෙබරවාරි මස 11 වන දින මාර්ග අංක 17 යටතේ මහනුවර සිට දෙහිවල බලා ධාවනය වන අවස්ථාවක දංඕවිට දී. 
This photo was taken on 11 February 2022, in Danowita, Western, LK using a Xiaomi Mi 9T
Click for the full-size picture

Sunday, June 8, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kotmale depot

This photo was taken on January 05, 2014 in Ambepussa, Sabaragamuwa, LK, using a Sony Cyber-shot™ DSC-H100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ashok Leyland Viking Turbo 54 seater bus (NB-1215) at Ambepussa. Playing to Pundaluoya from Colombo under the route number 19. Acquired to the depot in 2012 under a leasing scheme. Photo by: Supun Kavinda -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් අඹේපුස්ස ප්‍රදේශය පසු කරමින්. 2011 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 19 යටතේ පුඬළුඔය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. ඡායාරූපය: සුපුන් කාවින්ද

Tuesday, May 27, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Angoda depot

This photo was taken on July 13, 2013 in Walapane, central, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot, Ashok Leyland Viking Turbo 54 seater bus (AG 42 / NB-1235) in the Walapane depot premises. Allocated for the services between Walapane and Colomno via Kandy under route number 21. Acquired to the depot in 2011 under a special leasing scheme. Photo by: Sanjeewa Niroshan -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් වලපනේ ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 21 යටතේ වලපනේ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. කොටස් වශයෙන්, උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය: සංජීව නිරෝෂන්

Tuesday, April 8, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Ambalantota depot

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Ashok Leyland Viking Turbo 54 seater bus (AT 61 / NB-1197) in the depot premises. Allocated for the services under the route No.69 between Hambantota and Matale via Ambilipitiya, Ratnapura, Avissawella, Kegalle and Kandy. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 69 යටතේ මාතලේ හා හම්බන්තොට අතර ධාවනයට යොදවා තිබුණේ ඇඹිලිපිටිය, රත්නපුර, අවිස්සාවේල්ල, කෑගල්ල හා මහනුවර හරහාය. උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි.

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, March 31, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Udugama depot

This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot, Ashok Leyland Viking Turbo 54 seater bus (UG 54 / NB-1206) at Galle. Allocated for the services on the route number 17 between Matale and Galle. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් ගාල්ලේ දී. උපයා ගෙවීමේ පදනම මත, 2011 වසරේදී ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 17 යටතේ මාතලේ හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, March 30, 2014

Ahosk Leyland Lynx D type bus from SLTB Jaffna depot

This photo was taken on June 13, 2012 in Nainativu, Jaffna, Northern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Ashok Leyland Lynx D type bus (NA-9861) in the Nainativu island, Jaffna. This bus provide in 2011 under the Uthuru Wasanthaya project. The image is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝව අයත් අශෝක් Lynx ලයින්ක්ස් වර්ගයේ D කාණ්ඩයේ බස් රථයක් නාගදීප දිවයිනේ දී. මෙම බස් රථය උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ 2011 වසරේ ශ්‍රී ලංගමට ලැබී ඇත. ශ්‍රී ලංගමට ලැබුණු මුල්ම අශෝක් ලේලන්ඩ් Lynx බස් රථ කාණ්ඩය වන්නේ මේවාය. Lynx වර්ගයේම C කාණ්ඩයේ බස් රථ මෙන්ම ටාටා ස්ටාර් වර්ගයේ බස් රථ ද උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගමට ලැබී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Friday, February 14, 2014

Ashok Leyand Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on February 19, 2013 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand (CBS) depot, Ashok Leyland Viking AC luxury bus (NB-1374) in Maharagama depot premises. This is the bus caught fire on the Colombo-Katunayake Expressway on 13/02/2014. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. 2011 වසරේ ධාවනයට එකවී ඇති මෙම රථය  අධිවේගී මාර්ග විවෘතවී පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට දායක වූ බස් රථ කිහිපයෙන් එකකි. 2014/02/13 දින කටුනායක අධිවේගී මාර්ගයයේ දී ගින්නකට හසුවූයේ මෙම බස් රථයයි.

2012 ජනවාරි මස මහරගම සිට ගාල්ල දක්වා ධාවනය වන අවස්ථාවක පන්නිපිටියේ දී.
This photo was taken on January 16, 2012 in Pannipitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
On the southern expressway -- දක්‍ෂිණ අධිවේගී මාර්ගයේදී
This photo was taken on March 30, 2012 on Southern ExpressWay, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
ගින්නට හසුවු බස් රථය. (උපුටා ගැනීම: ලංකාදීප) -- This bus after the accident (Photo courtesy: lankadeepa.lk)
This photo was taken on February 13, 2014 in Ja-Ela, Western, LK.
Click for the full size picture.