Showing posts with label NaveenD. Show all posts
Showing posts with label NaveenD. Show all posts

Sunday, January 22, 2017

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Balangoda depot

This photo was taken on December 26, 2016 in Pereliya, Southern, LK, using a Canon IXUS 160.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, 54 seater Ashok Leyland Viking Tubro bus (BG 111 / NB-9454) at Pereliya. Playing to Galle under the route No. 64/2 (Galle -Balangoda) (Pic by: Naveen Darshana) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් පැරෑලියේ දී. රථය බලන්ගොඩ හා ගාල්ල අතර අර්ධ සුඛෝපබෝගී සේවා යටතේ ධාවනයට යෙදවූවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. (ඡායාරූපය: නවීන් දර්ශන)

Tuesday, February 17, 2015

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Panadura depot

This photo was taken on February 16, 2015 in Panadura, Western, LK, using a SAMSUNG SHW-M110S.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, 54 seater Ashok Leyalnd Viking 210 Turbo bus (PN 96 / NB-9440) at Panadura. Acquired to the SLTB fleet in 2014. Photo by: Naveen Darshana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) පානදුර ඩිපෝවට අයත්, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් පානදුර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2014 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත්තේ බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ය. ඡායාරූපය: නවීන් දර්ශන

Sunday, October 12, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on September 13, 2014 in Nuwara Eliya, central, LK, using a SAMSUNG SHW-M110S.
Click for full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Ashok Leyland Viking 210 Turbo bus (NE 70 / NB-1190) at Nuwara-Eliya. The bus acquired to the depot fleet in 2011 under a special leasing scheme. Allocated for the services between Badulla and Nuwara-Eliya. photo by: Naveen Darshana -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් නුවරඑළිය නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2011 වසරේදී, උපයා ගවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බදුල්ල හා නුවරඑළිය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: නවීන් දර්ශන

Tuesday, September 30, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kandy south depot

This photo was taken on September 13, 2014 in Nuwara Eliya, central, LK, using a SAMSUNG SHW-M110S.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, Ashok Leyland Viking 210 Turbo bus (KS 149 / NB-1243) at Nuwara-Eliya. The bus acquired to the depot fleet in 2011 under a special leasing scheme. Allocated for the services between Badulla and Kandy under route number 47. Photo by: Naveen Darshana -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් නුවරඑළියේ දී. 2011 වසරේ අග භාගයේ දී, ඩිපෝව මගින් උපයා ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 47 යටතේ බදුල්ල හා මහනුවර අතර (නුවරඑළිය, වැලිමඩ හරහා) ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: නවීන් දර්ශන