Sunday, October 15, 2023

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Horowpothana depot

This photo was taken on September 07, 2023, in Trincomalee, Eastern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Horowpothana depot, 54 seater Ashok Leyland Viking 210 bus (HP 41 / NA-8882) at Trincomalee bus stand. The bus acquired to the SLTB Horowpothana depot fleet in 2011. This photo was taken in September 2023 while it was allocated for the services between Anuradhapura and Trincomalee under route bumber 835. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරොව්පොතාන ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් ත්‍රීකුණාමලය බස් නැවතුමේ දී. 2011 වසරේදී, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබා දී  ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2023 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය අනුරාධපුර හා  ත්‍රීකුණාමලය අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 835 යටතේය.

No comments:

Post a Comment