Showing posts with label supunK. Show all posts
Showing posts with label supunK. Show all posts

Sunday, June 22, 2014

Ashok Leyland Viking Hinopower bus from SLTB Eravur depot

This photo was taken on May 20, 2014 in Kurunegala, North Western, LK, using a Sony Cyber-shot™ DSC-H100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Eravur depot, Ashok Leyland Viking Hinopwer bus (NA-3855) at Kurunegala. Recently re-bodied by the Ekala Lakdiwa workshop. Playing to Puttalam from Kalmunai under the route number 48/81. Photo by: Supun Kavinda -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) එරාවුර් ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයක් කුරුණෑගල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මෑත කාලීනව ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක්වී ඇති බව නිරීක්‍ෂණය වේ. මාර්ග අංක 48/81 යටතේ කල්මුණේ සිට පුත්තලම බලා ධාවනය වන අවස්ථාවකි. ඡායාරූපය: සුපුන් කාවින්ද.

Sunday, June 8, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kotmale depot

This photo was taken on January 05, 2014 in Ambepussa, Sabaragamuwa, LK, using a Sony Cyber-shot™ DSC-H100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ashok Leyland Viking Turbo 54 seater bus (NB-1215) at Ambepussa. Playing to Pundaluoya from Colombo under the route number 19. Acquired to the depot in 2012 under a leasing scheme. Photo by: Supun Kavinda -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් අඹේපුස්ස ප්‍රදේශය පසු කරමින්. 2011 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 19 යටතේ පුඬළුඔය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. ඡායාරූපය: සුපුන් කාවින්ද

Monday, August 26, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Negombo depot

This photo was taken on August 08, 2013 in Malkaduwawa, North Western , LK, using a Sony DSC-W610.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot Ashok Leyland Viking Turbo 54 seater bus (NB 45 / NA-8967) at Malkaduwawa. Playing on the route number 34  from Kekirawa to Negombo. Photo by: Supun Kavinda -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මල්කඩුවාව මංසන්ධියේ දී. රථය මාර්ග අංක 34 ඔස්සේ කැකිරාව සිට මීගමුව බලා ධාවනය වන අවස්ථාවකි. 2011 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. ඡායාරූපය සුපුන් කාවින්ද.

Sunday, May 12, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Polonnaruwa depot

This photo was taken on March 27, 2013 in Kurunegala, North Western, LK using a Sony Cybershot DSC - W610
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot Ashok Leyland Viking Turbo bus (PL 135 / NA-8908) at Kurunegala. Plying on the route No.48 Polonnaruwa - Colombo. (Pic by: Supun Kavinda) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ටර්බෝ බස් රථයක් කුරුනෑගලදී. රථය මාර්ග අංක 48 ඔස්සේ පොලොන්නරුව හා කොළඹ  අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. උපයා ගෙවීමේ පදනම මත යටතේ 2011 වසරේ ඩිපෝවට ලබාගෙන ඇති බස් රථයකි. (ඡායාරූපය: සුපුන් කාවින්ද)