Showing posts with label ZK6118HGA. Show all posts
Showing posts with label ZK6118HGA. Show all posts

Wednesday, June 10, 2020

Yutong ZK6118HGA city bus from SLTB Colombo luxury city service

This photo was taken on April 25, 2012 in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo city service, YUTONG ZK6118HGA (micro) city bus (NB-2265) at the Bambalaptiya junction SLTB bus stand. Hired from the Micro cars ltd. and allocated for the services in 2011 under the Colombo luxury city bus service project. Allocated for the services between Bambalapitiya and Kadawatha under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ සුඛෝපබෝගී නාගරික සේවා නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන යුටෝන්ග් ZK6118HGA (මයික්‍රෝ) වර්ගයේ නාගරික සේවා බස් රථයක්, බම්බලපිටිය මංසන්ධිය බස් නැවතුමේ දී. 2011 වසරේ අදාළ නියමු ව්‍යාපෘතිය සඳහා මයික්‍රෝ සමාගමෙන් කුලී පදනම මත මෙම බස් රථ සපයා ගෙන ඇත. 2012 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 154 යටතේ බම්බලපිටියේ සිට කඩවත බලා ධාවනයට යොදවා තිබුණි.

Saturday, April 25, 2020

Yutong ZK6118HGA City bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on April 22, 2018 in Yakkala, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS), Yutong ZK6118HGA city bus (NB-2264) in the Gamhapa depot premises. Allocated for the services between Kadawatha and Matara via the Expressways. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවය යටතේ ධාවනය වන, Yutong ZK6118HGA වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ගම්පහ ඩිපෝ අංගනයේ දී. රථය අධිවේගී මාර්ගයේ කඩවත හා මාතර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. ධාවන අවශ්‍යතා මත මයික්‍රෝ සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇත.

Thursday, May 24, 2018

Yutong ZK6118HGA City bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS), Yutong ZK6118HGA city bus (NB-2205) at the Gamhapa depot premises. Allocated to the services between Kadawatha and Galle via the Expressways. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවය යටතේ ධාවනය වන, යූටොන්ග් ZK6118HGA වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ගම්පහ ඩිපෝ අංගනයේ දී. රථය අධිවේගී මාර්ගයේ කඩවත හා ගාල්ල අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. ධාවන අවශ්‍යතා මත මයික්‍රෝ සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇත.

Wednesday, October 2, 2013

Yutong ZK6118HGA city bus from SLTB Colombo luxury city service

This photo was taken on October 02, 2013  near Racecourse, Colombo 07, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo city service, YUTONG ZK6118HGA (micro) city bus (NB-2206) near the Colombo Racecourse. Playing on the route no. 154 from Bambalapitiya to Kadawatha. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  කොළඹ සුඛෝපබෝගී නාගරික සේවා නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන යුටෝන්ග් ZK6118HGA (මයික්‍රෝ) වර්ගයේ නාගරික සේවා බස් රථයක්, කොළඹ තුරඟ තරඟ පිටිය අසල දී.  රථය මාර්ග අංක 154 යටතේ බම්බලපිටියේ සිට කඩවත බලා ධාවනය වන අවස්ථාවකි.

Thursday, April 5, 2012

Yutong ZK6118HGA (Micro) City buses for the SLTB Luxury city service

This photo was taken on April 09, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
A newly introduced Yutong ZK6118HGA model urban bus, deployed under the Colombo luxury City bus pilot project of the Sri Lanka Transport Board (SLTB), was captured in Bambalapitiya, with operations carried out under Route No. 100. A total of five buses of this model have been assigned to service under this project. These buses have been obtained from the Micro company on a lease basis and deployed specifically for the purposes of this pilot operation. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ  සුඛෝපබෝගී නාගරික සේවා, නියමු ව්‍යාපෘතිය යටත් මයික්‍රෝ සමාගම හා ගමනාගමන මණ්ඩලය එක්ව, මාර්ග අංක 100 යටතේ ධාවනයට යෙදවූ නවතම යුටොන්ග් ZK6118HGA වර්ගයේ නගර සේවා බස් රථයක් බම්බලපිටියේදී. මෙම වර්ගයේ බස් රථ 05 ක් එම ව්‍යාපෘතිය යටතේ ධාවනයට යොදවා ඇත. බස් රථ මයික්‍රෝ සමාගම මගින් කුලී පදනම මත ලබාගෙන අදාළ ව්‍යාපෘතිය සඳහා යොදවා ඇත.   

Side view of the bus -- මෙම බස් රථ පැත්තෙන් පෙනෙන ආකාරය
This photo was taken on Auguast 20, 2012 in Bamabalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on April 06, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. 

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on April 06, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on April 06, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.  
This photo was taken on April 06, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. 
This photo was taken on April 06, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. 

Driver Cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on April 25, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

At Galleface Before handover to the SLTB -- ලංගමට ලබාදීමට පෙර ගාලුමුවදොර නවතා තිබියෙදී..
This photo was taken on February 01, 2012 in Galleface, Colombo, Western, LK, using a Canon IXUS 210
Click for the full size picture.