Sunday, July 12, 2020

Mitsubishi Fuso Aero Star city bus from SLTB Matara depot

This photo was taken on February 16, 2017, in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, Mitsubishi Fuso Aero Star city bus (NA-1811) in the super luxury tourist transport service depot yard. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese government. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝව යටතේ ධාවනය වන Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථයක් කටුබැද්ද අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවයේ බස් ගාලේ දී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ වායුසමන පද්ධතියේ අළුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් රැගෙනවිත් තිබුණි.

2 comments:

  1. Replies
    1. ඔය පොටෝ එක ගන්නකොට වැඩ නැහැ

      Delete