Thursday, January 12, 2023

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on January 11, 2023, in Peliyagoda, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) CBS depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-6632) at Peliyagoda. The bus acquired to the SLTB CBS depot fleet in 2013. This photo was taken in January 2023 while it was allocated for the services between Colombo and Negombo under route bumber E03/240 via the Katunayake Expressway. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.කා. ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් පෑලියගොඩ නව කැළණි පාළම මත දී. උපයා ගෙවීමේ පදනම මත 2013 වසරේ ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. පසුකාලීන අළුත්වැඩියා වන් වලින් පසු මෙලෙස ශ්‍රී ලංගමට ආවේනික රතු වර්ණ ගන්වා ඇත. 2023 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ හා මීගමුව අතර සේවාවන් සඳහා යොදවා තිබුණේ මාර්ග අංක E03/240 යටතේ ය.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 222 AC 
Coach Builder :- Azad Coach Builders (Pvt) Ltd in India
Wheel Base :- 5638 mm
Steering type :- Power
Year of Manufacturing :- 2013
No of Buses :- 38
SLTB type :- B+
Status :- In service

Information as at 11.01.2023

No comments:

Post a Comment