Wednesday, February 5, 2014

Ruby bodied Ashok Leyland Viking bus from SLTB Point Pedro depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot, Ruby bodied Ashok Leyland Viking bus (63-0432) at Kararagama. Rehabilitated in 2013 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරුතුඩුව ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. 1998 වසරේ ධාවනයට එක්වී ඇති, සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම රථයේ බඳ රුබී කෝච් බිල්ඩර්ස් සමාගමේ නිෂ්පාදිතය. පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති රථය, පේදුරුතුඩුව ඩිපෝ සේවක පිරිස විසින් 2013 වසරේ දී මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිසයි.

3 comments:

  1. mewa RUBY body nemei... me BHARAT body eka...

    ReplyDelete
  2. me model eke shutters wala athulen gahala ena bata deke B.C.B (Bhrat Coach Builders) kiyala kotala tiyanawa..

    ReplyDelete