Wednesday, August 7, 2013

Point Pedro - Colombo Ashok Leyland Turbo bus from SLTB Point Pedro depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro Depot Ashok Leyland Turbo Intercooler bus (PP 51 / NA-9026) at Anuraadhapura -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පේදුරුතුඩුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ බස් රථයකි. මෙම බස්රථය මාර්ග අංක 87 ඔස්සේ පේදුරුතුඩුව හා කොළඹ අතර ධාවනයවේ. ලීසිං පදනම මත ඩිපෝවට ලැබුණු බස් රථයකි.  2011 වසරේ අග බාගයේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...