 |
This photo was taken on September 01, 2026, in Battaramulla, Western, LK, using a Xiaomi 17T. Click for the full-size picture. |
A Foton BJ6123C bus operated by Lanka Metro Transit (LMT), bearing registration NE-6546, is seen operating on the CM 01 Makumbura - Pettah service. The bus is one of the 104 new Foton buses purchased for Lanka Metro Transit, which, together with seven Japanese-donated buses, were officially launched on 29 September 2026. At the time of this photograph, the Metro Drive - Homagama and Metro Base – Kasbewa depots had not yet commenced operations. Consequently, services assigned to the Metro Drive area were still being operated from the Makumbura Temporary Depot. The photograph was taken on 1 October 2026 at Castle Hospital Junction, Colombo 08, as NE-6546 was travelling from Pettah towards Makumbura on the CM 01 service. -- ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ මාකුඹුර (තාවකාලික) ඩිපෝව යටතේ ධාවනය වන ෆෝටන් BJ6123C වර්ගයේ බස් රථයක් කාසල් රෝහල මංසන්ධියේ දී. ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම වෙත මිල දී ගත් මෙම නව බස් රථ 104, සැප්තැම්බර් මස 29 වන දින සිට ධාවනයට එක් කර ඇත. මෙම ඡායාරූපය ගන්නා අවස්ථාව වන විටත් හෝමාගම පදනම් කරගත් Metro Drive ඩිපෝව සහ කැස්බෑව පදනම් කරගත් Metro Base යන ඩිපෝවල මෙහෙයුම් කටයුතු ආරම්භ වී නොතිබුණි. ඒ හේතුවෙන්, Metro Drive ප්‍රදේශයට අයත් සේවාවන් තවදුරටත් ක්‍රියාත්මක කෙරුණේ මාකුඹුර තාවකාලික ඩිපෝව මගිනි. CM 01 සේවාව ඔස්සේ පිටකොටුවේ සිට මාකුඹුර දෙසට ගමන් කරමින් තිබූ NE-6546 දරන මෙම බස් රථය, 2026 ඔක්තෝබර් 1 වන දින කොළඹ 08, කාසල් රෝහල් මංසන්ධියේ දී ඡායාරූපයට නගන ලදී.
No comments:
Post a Comment