Showing posts with label Y1967. Show all posts
Showing posts with label Y1967. Show all posts

Thursday, September 8, 2022

Ex London Transport Leyland RTL Double-decker bus from CTB Galle depot

This photo was taken in May 1972 in Galle, Southern, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Galle depot, (Ex London transport) Leyland RTL double decker bus (23ශ්‍රී2762) in Galle. This photo was taken in May 1972 while it was allocated for the services between Dalawella and Galle. Photo by: John Shearman. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) ගාල්ල ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ගාල්ලේ දී. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇති අතර මෙම රථයේ එංගලන්ත ඇණි අංකය RTL 763 ලෙස වේ.  Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය දළවැල්ල හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: John Shearman. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Technical Specifications
Make :- Leyland
Model :- Titan RTL
Body By :- Park Royal in England
Steering system :- manual
Year of manufacture :- 1950
Year of registration in Sri Lanka: 1967 
SLTB type :- A+
Stats :- Withdrawn

Thursday, June 4, 2020

SLTB Supply division - Matugama depot

This photo was taken on April 05, 2013 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot, Leyland Comet supply division vehicle (23ශ්‍රී2836) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1967 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත බස් රථයක්, පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදන සේවා සඳහා යොදාගෙන ඇත. රථය ඩිපෝවේ ඉන්ධන සම්පාදනය සඳහා යොදා ගැනේ.

Thursday, April 11, 2019

Ex London Transport Leyland RTW Double-decker bus from CTB Meetotamulla depot

This photo was taken on 1973 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Meetotamulla depot, ex London Transport Leyland RTW double-decker bus (23ශ්‍රී3078) in Colombo Fort. Allocated for the services on the route no. 166 between Angoda and Fort. Photo by: Andy on flickr -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම) මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ Leyland  RTW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ දී. 1967 වසරේ ලංගමට ලැබී ඇති මෙම දෙමහල් බස් රථය, ලන්ඩනයේ ධාවනය වී පසුව ලංගම මගින් මිලදී ගත්තකි. 1973 වසරේ ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 166 යටතේ අංගොඩ හා කොළඹ කොටුව අතර ධාවනයට යොදවා තිබී ඇත. කෙසේ වූවද මේ වන මාර්ග අංක 166 යටතේ කිසිදු ශ්‍රී ලංගම බස් රථයක් ධාවනය නොවේ. ඡායාරූපය: Andy on flickr.

Tuesday, January 24, 2012

SLTB breakdown service - Rathmalana depot

This photo was taken on November 22, 2010, in Kollupitiya, Colombo, Western, LK, using a Nokia 2730 classic.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot, Leyland Comet, breakdown Service vehicle (23ශ්‍රී2818) at Bambalapitiya -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට්  වර්ගයේ  කාර්මික සේවා රථයක් 2010 නොවැම්බර් මස 22 දින ගාලුපාරේ බම්බලපිටියේදී ආපදාවකට ලක්වූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකට සහය වෙමින්. රථය ලේලන්ඩ් කොමට් වර්ගයේ ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.