Tuesday, June 16, 2020

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kebithigollewa depot

This photo was taken on June 11, 2020 in Maharagama, Western, LK, using a Samsung SM-J701F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kebithigollewa depot, 54 seater Ashok Leyland Viking 210 Tubro bus (NB-9203) in the Maharagama National Cancer Institute premises. Acquired to the SLTB fleet in 2014. Allocated for the service between Maharagama and Mullaitivu under the route number 15/182. Photo by: Tharindu Wikramarathne. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් මහරගම අපේක්‍ෂා රෝහල් පරිශ්‍රයේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 15/182 යටතේ මහරගම හා මූලදූව (මුලතිවු) අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න

ගමන් මාර්ගය:-
මුලතිව්, කොහොඹගස් හංදිය, ජනකපුර, පරාක්‍රමපුර, පදවිය, කැබිතිගොල්ලෑව, මැදවච්චිය, අනුරාධපුරය, තලාව, එප්පාවල, කැකිරාව, දඹුල්ල, කුරුණෑගල, වරකාපොල, පස්යාල, අත්තනගල්ල, කිරිඳිවැල, හංවැල්ල, මීපේ, ගොඩගම, පනාගොඩ යුද්ධ හමුදා කඳවුර, හෝමාගම, කොටිටාව, පන්නිපිටිය, මහරගම හරහා අපේක්ෂා රෝහල. (සැලකිය යුතුය - මහරගම අපේක්ෂා රෝහල සිට මුලතිව් දක්වා ධාවනය වන්නේ කැකිරාව සිට මරදන්කඩවල හරහා අනුරාධපුර)

වැඩිදුර තොරතුරු /ආසන වෙන්කර ගැනීමට: 076 0 18 79 00 / 025 2 29 86 81

3 comments: