Thursday, August 9, 2012

TATA 909 (1998 Fowzie buddy model)

This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Sony Ericsson J108i.
Click on the image for full size picture.
Sri Lanka Transport Board Nikaweratiya Depot TATA 909 bus (NK 47 / 63-0682) at Chilaw Bus Stand -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිකවැරටිය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 909 වර්ගයේ බස් රථයකි. 1998 වසරේදී ග්‍රාමීය සේවා පුළුල් කිරීමේ අරමුණෙන් මෙම බස් රථ ඉන්දියාවෙන් ආනයනය කරන ලදි. එවකට ප්‍රවාහන ඇමති මොහොමඩ් ෆවුසි මහතාගේ මුලිකත්වයෙන් ගෙන්වූ හෙයින් 'ෆවුසි බඩී' යන අනුවර්ථ නාමය මෙම බස් රථ වලට ලැබී ඇත. ඡායාරූපය ලබාගන්නා ලද්දේ හලාවත බස් නැවතුම්පොලේ දීය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Sony Ericsson J108i.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...