Saturday, March 9, 2013

CTB bodied Mercedes-Benz LP 1113/42 bus from SLTB Balangoda DTS

This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda deport driver training school (DTS), CTB bodied Mercedes-Benz LP 1113/42 bus (23ශ්‍රී2393) parked in the depot premises. Body built by CTB Werahara central workshop. Acquired to the CTB fleet in 1966. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් මර්සිඩීස් බෙන්ස් LP 1113/42 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි බඳ ලං.ග.ම. වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා 1966 වසරේ ධාවනයට එක් කර ඇත. මේ දක්වාම රථයේ මුල් පෙනුම ආරක්ෂාවී ඇති බව නිරීක්ෂණය වේ.  

This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
රියදුරු පුහුණු පාසලේ විදුහල්පති තුමා (පී. ඇම්. ටී බණ්ඩාර මයා), රියදුරු උපදේශක (ඒ. ඇච්. සිසිර කුමාර මයා)
This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
The driver cab of the bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
මුල්කාලීන ඉලෙක්ට්‍රික් බෙල් පද්දතියක් මෙම රූපයේ දැක්වේ (කොටු කන්නාඩියට ඉහලින්)
This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

10 comments:

  1. උත්පල
    මේක 1113 පරන මොඩ්ල් එක. මීට පස්සෙ ආව එක දොර දෙකක් තියන B Type බස් එක.අවිස්සාවේල්ල,රත්නපුර,මහනුවර.කෑගල්ල,කුරුනෑගල ඩිපෝවල තිබුනා මතකයි.ස්ටියරින් වීල් එක මේ බස් එකේ තියන එකට වඩා වෙනස්. කලු උස එකක්.ගියර් ලීවරය ඩ්‍රයිවර් ලඟම තිබුනෙ.පයින් පාගල ක්‍රියාකරවන Exhaust Brake Systemඑකක් තිබුනා.මේවටම විෂේශවුන අමතක නොවෙන දෙයක් තමයි මේ බස් එකේ හෑන්ඩ් බ්‍රේක් ලීවරය.‍රැචට් එකකින් වැඩකරන එකක්.හෑන්ඩ් බ්‍රේක් ගහන්න මේ ලීවර් එක කීප සැරයක් ඉහල පහල අදින්න ඕන.රිලීස් කරන්නෙ ලීවර් එකේ තියන බට්න් එක ඔබල. Benz OM 352 B එන්ජිමක් තිබුනෙ.ලංගම තිබුන බස් වලින් ගියර් බොක්ස් එකට ATF (Automatic transmission fluid) දාපු එකම බස් එක. 23 ශ්‍රි 3651 තවම ජර්මන් ටෙක් එකේ තියනව.1985 මම ඒ බස් චෙසිය අවිස්සාවේල්ල ඩිපෝවෙන් ගලවල ටෙක් එකට ගෙනත් සම්පූර්නයෙන්ම අලුත්වැඩියා කලා. වේරහැර යවල අලුත් බොඩියක් ගහක ටෙක් එකේ පාස් බස් එකක් (ගම්පහ) හැටියට පාවිච්චි කලා.මේකෙ එකම එක දුර්වල කමක් තිබුනා.ඒක තමයි පිටිපස්සෙ දුන්න හරියෙන් චෙසිය කැඩෙන එක.නමුත් ඒක බොහොම සාර්තකව රෙපෙයාර් කරන්න පුලුවන්. ජර්මන් ටෙක් එකේ තමයි 1113 කැඩුන චෙසි හැදුවෙ.සේරම උපදෙස් ජර්මනියෙන් ලැබුනා.කැඩුන තැන වේල්ඩින් කරල Reinforcementදානව.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන වර්ගයේ බසයක් වෙන්න ඕනේ කෑගල්ල ඩිපෝවේ අලුත්වැඩියා වෙමින් තිබුනා. හැකියාවක් ලැබුනොත් පින්තූර දෙන්නම්. ස්තූති ඔබේ තොරතුරු වලට. :)

      Delete
    2. mawanella dipowe api school yana kaale me wage bus keepaya thibuna,,3624 3625 3610 a wage nomber,,dan thiyenawada danne naha hemmathagama colombo giye hamadama 3625 a ganath hoyala balanna

      Delete
    3. දැන් නම් ඩිපෝවේ තියෙන්නේ මේ බස් එක විතරයි. මේක ඉතුරු වෙලා තියෙන්නේ රියදුරු පුහුණු පාසලේ තියෙන නිසා. :)

      Delete
    4. මාවනැල්ලෙ ඩිපෝවෙ තිබුන 23ශ්‍රී3625 කියන්නෙ විශේෂ චාරිකා සඳහා ලස්සනට පාට කරල ලස්සන හෝන් එකක් දාල තිබුන බස් එකක්. 1113 අළුත් මොඩල් එක පරණ එකට වැඩිය ලස්සනයි.

      Delete
  2. Balangoda sltb eka witarai hariyata bus drive kale hodama sewawa tiyennet balangoda tamat ehemai

    ReplyDelete
  3. Kegalla deport thibunaewa. 23_3649,3650,3728,3945,3950,3951,3952,3980,3981 23_3952 wikunala route no 48 colombo _ kaduruwela deewa

    ReplyDelete
  4. Kegalle denthiyana Mercedes Benz 22sri9991 LP322/36(year1961)KL.1 28sri2265 LP322/36(year1963)mehi mul ankaya 23sri650 mema deka thawama niyameta thiyenawa.

    ReplyDelete