This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210. Click for the full-size picture. |

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210. Click for the full-size picture. |
රියදුරු පුහුණු පාසලේ විදුහල්පති තුමා (පී. ඇම්. ටී බණ්ඩාර මයා), රියදුරු උපදේශක (ඒ. ඇච්. සිසිර කුමාර මයා)
This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210. Click for the full-size picture. |
The driver cab of the bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210. Click for the full-size picture. |
මුල්කාලීන ඉලෙක්ට්‍රික් බෙල් පද්දතියක් මෙම රූපයේ දැක්වේ (කොටු කන්නාඩියට ඉහලින්)
This photo was taken on March 09, 2013, in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210. Click for the full-size picture. |
niyamai
ReplyDeleteTnx :)
Deleteඋත්පල
ReplyDeleteමේක 1113 පරන මොඩ්ල් එක. මීට පස්සෙ ආව එක දොර දෙකක් තියන B Type බස් එක.අවිස්සාවේල්ල,රත්නපුර,මහනුවර.කෑගල්ල,කුරුනෑගල ඩිපෝවල තිබුනා මතකයි.ස්ටියරින් වීල් එක මේ බස් එකේ තියන එකට වඩා වෙනස්. කලු උස එකක්.ගියර් ලීවරය ඩ්‍රයිවර් ලඟම තිබුනෙ.පයින් පාගල ක්‍රියාකරවන Exhaust Brake Systemඑකක් තිබුනා.මේවටම විෂේශවුන අමතක නොවෙන දෙයක් තමයි මේ බස් එකේ හෑන්ඩ් බ්‍රේක් ලීවරය.රැචට් එකකින් වැඩකරන එකක්.හෑන්ඩ් බ්‍රේක් ගහන්න මේ ලීවර් එක කීප සැරයක් ඉහල පහල අදින්න ඕන.රිලීස් කරන්නෙ ලීවර් එකේ තියන බට්න් එක ඔබල. Benz OM 352 B එන්ජිමක් තිබුනෙ.ලංගම තිබුන බස් වලින් ගියර් බොක්ස් එකට ATF (Automatic transmission fluid) දාපු එකම බස් එක. 23 ශ්‍රි 3651 තවම ජර්මන් ටෙක් එකේ තියනව.1985 මම ඒ බස් චෙසිය අවිස්සාවේල්ල ඩිපෝවෙන් ගලවල ටෙක් එකට ගෙනත් සම්පූර්නයෙන්ම අලුත්වැඩියා කලා. වේරහැර යවල අලුත් බොඩියක් ගහක ටෙක් එකේ පාස් බස් එකක් (ගම්පහ) හැටියට පාවිච්චි කලා.මේකෙ එකම එක දුර්වල කමක් තිබුනා.ඒක තමයි පිටිපස්සෙ දුන්න හරියෙන් චෙසිය කැඩෙන එක.නමුත් ඒක බොහොම සාර්තකව රෙපෙයාර් කරන්න පුලුවන්. ජර්මන් ටෙක් එකේ තමයි 1113 කැඩුන චෙසි හැදුවෙ.සේරම උපදෙස් ජර්මනියෙන් ලැබුනා.කැඩුන තැන වේල්ඩින් කරල Reinforcementදානව.
ඔබ කියන වර්ගයේ බසයක් වෙන්න ඕනේ කෑගල්ල ඩිපෝවේ අලුත්වැඩියා වෙමින් තිබුනා. හැකියාවක් ලැබුනොත් පින්තූර දෙන්නම්. ස්තූති ඔබේ තොරතුරු වලට. :)
Deletemawanella dipowe api school yana kaale me wage bus keepaya thibuna,,3624 3625 3610 a wage nomber,,dan thiyenawada danne naha hemmathagama colombo giye hamadama 3625 a ganath hoyala balanna
Deleteදැන් නම් ඩිපෝවේ තියෙන්නේ මේ බස් එක විතරයි. මේක ඉතුරු වෙලා තියෙන්නේ රියදුරු පුහුණු පාසලේ තියෙන නිසා. :)
Deleteමාවනැල්ලෙ ඩිපෝවෙ තිබුන 23ශ්‍රී3625 කියන්නෙ විශේෂ චාරිකා සඳහා ලස්සනට පාට කරල ලස්සන හෝන් එකක් දාල තිබුන බස් එකක්. 1113 අළුත් මොඩල් එක පරණ එකට වැඩිය ලස්සනයි.
DeleteBalangoda sltb eka witarai hariyata bus drive kale hodama sewawa tiyennet balangoda tamat ehemai
ReplyDeleteKegalla deport thibunaewa. 23_3649,3650,3728,3945,3950,3951,3952,3980,3981 23_3952 wikunala route no 48 colombo _ kaduruwela deewa
ReplyDeleteKegalle denthiyana Mercedes Benz 22sri9991 LP322/36(year1961)KL.1 28sri2265 LP322/36(year1963)mehi mul ankaya 23sri650 mema deka thawama niyameta thiyenawa.
ReplyDelete