Monday, February 25, 2013

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Dehattkandiya sub depot

This photo was taken on December 31, 2012, in Buttala, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Dehiattakandiya sub depot Ashok Leyland Viking 210 Turbo bus (NB-3299) at the Buttala bus stand. Acquired to the depot in 2012 under a leasing scheme. This photo was taken in 2012 while it was allocated for the services between Dehattakandiya and Galle via Buttala and Beliatta under route Number. 27.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දෙහිඅත්තකණ්ඩිය උප ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් බුත්තල බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇත. 2012 වසරේ ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 27 යටතේ දෙහිඅත්තකණ්ඩිය හා ගාල්ල අතර (බුත්තල හා බෙලිඅත්ත හරහා) ධාවනයට යොදවා තිබුණි.

5 comments:

  1. සියලුම ලිපි කියවීමට අවස්තාවක් නොලැබීම ගැන කනගාටුව. එහෙත් මෙය කදිම ලිපි මාලාවකි.

    ReplyDelete
    Replies
    1. වෙලාවක් ලැබුන විට බලන්න.. ස්තූතියි! :)

      Delete
  2. Today i also send this bus uthpala . meka aneth eka. dekama danna .

    ReplyDelete
  3. uthpala ani pic ekath mekata add karanna

    ReplyDelete