Monday, November 2, 2015

Latec TATA 1510 DM bodied Padaviprapthi bus from SLTB Dehiattakandiya depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an OLYMPUS VG120,D705.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Dehiattakandiya depot Latec TATA 1510 (DM bodied) bus (DAK 18 / GG-4002) at Kataragama. This bus rehabilitated and modified by depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් කතරගම දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2001 වසරේ) පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම මධ්‍ය වැඩපොළේ දී නිපදවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. ධාවනයෙන් ඉවත් කර තිබුණු මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් (2012) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

No comments:

Post a Comment