Sunday, December 29, 2019

Ashok Leyland 12M SLTB Edition bus from SLTB Dehiattakandiya depot

This photo was taken on December 26, 2019 in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dehiattakandiya depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (DAK 34 / ND-9464) at Galle. Allocated for the service between Dehiattakandiya and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් ගාල්ල නගරයේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය ගාල්ල හා දෙහිඅත්තකණ්ඩිය අතර ධාවනයට යොදවා තිබුණි.

1 comment:

  1. me bus diga wedi neda.lankawe traffic ekata hari yanne.overtake karann giyama mara kattak kann wenne.
    Anika gear speed up weddi athule enna passengersla gessewanaw anik bus walata wada

    ReplyDelete