Wednesday, January 27, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Jaffna depot

This photo was taken on September 22, 2017, in Kondavil, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (JF 90 / NB-9860) in the depot premises. Acquired to the SLTB fleet in 2014. Allocated for the services between Akkaraipattu and Jaffna under the route number 86. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 86 යටතේ අක්කරපත්තුව සහ යාපනය අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment