Sunday, January 3, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Mullaitivu depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mullaitivu depot, Ashok Leyland Viking 210 Turbo bus (MV 26 / NC-1127) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2014. Rehabilitated by the Ekala Lakdiwa workshop and the Mullaitivu depot workers as the bus met with a big accident in July 2018. The bus will re-allocate for the services under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මූලදූව ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ උපයා ගෙවීමේ පදනම මත 2014 වසරේ ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2018 වසරේ ජුලි මස පුතුකුඩිරිප්පු හා කොළඹ අතර ධාවනය වෙමින් තිබියෙදී විශාල අනතුරකට ලක්වී ඇති මෙම බස් රථයේ බඳ ඒකල ලක්දිව වැඩපොළ මගින් පුනරුත්ථාපනය කර ඇති අතර අනෙකුත් කාර්මික කටයුතු ඩිපෝව මගින් නිමවා මෙලෙස ධාවනයට එක් කර ඇත. බස් ජනසතු දිනයට සමගාමී වසර අවසාන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ.
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
The accedent site (2018 July) -- 2018 වසරේ ජුලි මස අනතුරට ලක්වූ බස් රථය

No comments:

Post a Comment