Showing posts with label MHO. Show all posts
Showing posts with label MHO. Show all posts

Monday, November 23, 2020

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Maho depot

This photo was taken on June 16, 2016 in Daladagama, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, 42 seater Ashok Leyland Viking 193 Tubro bus (MHO 44  / NC-0236) at Maho. Acquired to the SLTB fleet in 2014. Playing on a local route between Maho and Kurunegala via Ibbagamuwa, Kumbukgate and Madagalla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් මහව දුම්රිය හරස් මාර්‍ගය අසල දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කුරුණෑගල හා මහව අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, December 6, 2019

Antony bodied TATA LP 1510/52 bus from SLTB Maho depot

This photo was taken on June 16, 2016 in Daladagama, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, Antony bodied TATA LP 1510/52 bus (MHO 17 / NA-3106) in the depot premises. Allocated for the services between Maho and Nikaweratiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහව හා නිකවැරටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, July 1, 2018

Ashok Leyland Lynx D type bus from SLTB Maho depot

This photo was taken on June 16, 2016 in Daladagama, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, Ashok Leyland Lynx D type bus (MHO 76 / NB-5639) at the Maho bus stand. Allocated for the services between Polpithigama and Maho via Yapahuwa, Konwewa, Pothuwapitiya, Meegaswewa and Galtanwewa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයේ බස් රථයක් මහව බස් නැවතුමේ දී. රථය පොල්පිතිගම හා මහව අතර (යාපහුව, කෝන්වැව, පොතුවැපිටිය, මීගස්වැව, සහ ගල්ටැංවැව හරහා) ධාවනයට යොදවා තිබුණි. 2013 වසරේ ධාවනයට එක් වී ඇත.

Saturday, April 8, 2017

Latec TATA 1510 (DM bodied) bus from SLTB Maho depot

This photo was taken on June 16, 2016 in Daladagama, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot Latec TATA 1510 (DM bodied) bus (MHO 29 / GA-6920) at Maho bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් මහව බස් නැවතුමේ දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2001 වසරේ) පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 16, 2016 in Daladagama, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, July 3, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Maho depot

This photo was taken on June 16, 2016 in Daladagama, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, 42 seater Ashok Leyland Viking Tubro bus (MHO 45 / NC-0254) at Daladagama. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් දළදාගම දී. රථය තම ධාවන වාරය අවසන් කර ඩිපෝව බලා ධාවනය වන අවස්ථාවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Thursday, January 21, 2016

Wesco TATA 1313 bus from SLTB Maho depot

This photo was taken on September 15, 2012 in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, Wesco TATA 1313 bus (MHO 37 / 62-7661) at Maho bus stand. Body built by Wesco with Duple Metsec. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා 1313 බස් රථයක් මහව බස් නැවතුමේ දී. මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම මගිනි. මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වූ මෙම බස් රථ වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකිය. සියඹලංගමුව හා මහව අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 15, 2012 in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Monday, August 24, 2015

TATA 1510 Ruby bodied bus from SLTB Maho depot

This photo was taken on September 15, 2012 in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho Depot TATA 1510 Ruby bodied bus (MHO 44 / 63-4044) with a at Maho bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහව ඩිපෝවට අයත් ටාටා 1510 වර්ගයේ බස් රථයක් මහව බස් නැවතුමේ දී.රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 2000 වසරේ පමණය. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ යාපහුව විහාරය හා මහව අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, October 23, 2014

TVS bodied Ashok Leyland Viking 193 bus from SLTB Maho depot

This photo was taken on September 14, 2012 in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, TVS bodied Ashok Leyland Viking 193 bus (MHO 46 / 63-3680) at the Mho bus stand. Body built by TVS (Sundaram Industries) in India. Acquired to the SLTB fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝවට අයත්, TVS බඳ සහිත  අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් මහව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ (body) IRIZAR TVS (Sundaram Industries) සමාගමේ නිෂ්පාදිතය. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත.

Saturday, July 12, 2014

Re-bodied Ashok Leyland Viking bus from SLTB Maho depot

This photo was taken on September 15, 2012 in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, Ashok Leyland Viking Re-bodied bus (MHO 38 / 62-8372) at Maho. Allocated for the services between Galtanwewa and Maho on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ(ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. 1998 වසරේ ධාවනයට එක්වී ඇති මෙහි මුල් බඳ අබලන් වීම නිසා පසුකාලීනව, ධාවනයෙන් ඉවත් වූ බස් රථයකින් සපයා ගන්නා ලද ලංගම මගින් එකලස් කල බඳක් බද්ධ කර නැවත ධාවනයට සපයා තිබේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගල්ටැංවැව හා මහව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on September 15, 2012 in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, August 8, 2013

SLTB supply division - Maho depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, Leyland Comet supply division vehicle (23ශ්‍රී3553) at Anuradhapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝවට අයත්, ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් අනුරාධපුර නගරයේ දී. ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇති ඇති අතර මුහුණත පියන පසුකාලීන අශෝක් ලේලන්ඩ් බස් රථයකින් සපයාගෙන ඇති බව නිරීක්‍ෂණය වේ

Monday, June 24, 2013

Ashok Leyland Viking HinoPower bus from SLTB Maho depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, Ashok Leyland Viking HinoPower bus (MHO 63 / NA-5203) on the Malwathuoya bridge, Anuradapura. Plying on the rout No. 57 Anuradapura - Kurunegala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝ පවර් වර්ගයේ බස් රථයක්  අනුරාධපුර මල්වතු ඔය පාලම මත දී.   ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 57 යටතේ අනුරාධපුර හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, November 23, 2012

SRILANGAMA bodied Ashok Leyland Viking bus from SLTB MHO depot

This photo was taken on September 15, 2012  in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, SRILANGAMA bodied Ashok Leyland Viking bus (MHO 11 / 60ශ්‍රී5758) at Maho bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. ශ්‍රීලංගම විසින් මධ්‍ය වැඩපොළ වලදී එකලස් කල අවසාන බස් රථ කාණ්ඩය වන්නේ මේවාය. ශ්‍රීලංගම විසින් නිපදවූ බඳ  ඇලුමීනියම් ආධාරක යොදා නිපදවා තිබීම නිසා බරින් අඩු වන අතරම කල් පැවැත්ම වැඩිය. එලෙසම බසයේ ඩීසල් ක්‍රියාකාරීත්වයද යහපත් මට්ටමක පවතින්නේ බඳ (body) බරෙන්ද අඩු බැවිනි.

The Other Side of this Bus -- මෙම බසයේ අනෙක් පස පෙනුම.
This photo was taken on September 15, 2012  in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 15, 2012  in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on September 15, 2012  in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Driver cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on September 15, 2012  in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, September 19, 2012

Bharat bodied Ashok Leyland Viking modified bus from SLTB Maho depot

This photo was taken on September 15, 2012  in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho Depot Ashok Leyland Viking Bharat bodied bus (MHO 14 / 61-2508) at Maho bus stand.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Bharat බඳ සහිත බස් රථයක් මහව බස් නැවතුමේ දී. 1992 වසරේ දී (එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය) වාරික ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. පසුකාලීන අළුත්වැඩියාවන් නිසා එහි මුල් පෙනුම වෙනස් වී ඇත.

This photo was taken on September 15, 2012  in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, September 15, 2012

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Maho depot

This photo was taken on September 14, 2012  in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sri Lanka Transport Board (SLTB) Maho depot SLCTB bodied Ashok Leyland Viking bus (MHO 04 / 29ශ්‍රී8808) at Maho bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රී ලං.ම.ග.ම. විසින් බඳ සැකසු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මහව බස් නැවතුම්පොළේ දී. 1982 වසරේ මෙම බස් රථය ශ්‍රී ලං.ම.ග.ම. රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වනවිටත් රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් ආරක්ෂා වී තිබීම සතුටට කරුණකි. මාර්ග අංක 545 යටතේ ඇඹෝගම හා මහව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on September 14, 2012  in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, May 30, 2012

SLTB breakdown service - Maho depot

This photo was taken on June 16, 2016, in Daladagama, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, Leyland Comet breakdown service vehicle (28ශ්‍රී4762) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1964 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

This service vehicle in May 2012 in Colombo -- මෙම සේවා රථය 2012 වසරේ මැයි මස කොළඹ දී
This photo was taken on May 30, 2012, in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.