Tuesday, September 21, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Thanamalwila depot

This photo was taken on March 19, 2019, in Wellawaya, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB)  Thanamalwila depot, Ashok Leyland Viking 210 Turbo bus (TW 20 / NB-8279) at the Wellawaya bus stand. The bus was acquired to the SLTB fleet in 2014. The bus was traveling from Tissamaharama to Colombo on December 31, 2017, when it met with a serious accident in the Thanamalwila area. The vehicle was severely damaged in the accident and the conductor Namal Kaushalya died on the spot. The vehicle was later sent to the Badulla Regional Workshop for repairs and was put back into operation in March 2018 after a complete overhaul. This photo was taken at the Wellawaya bus stand on March 19, 2019, and at the time of taking the photo, the bus was ready to run towards Thanamalwila. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තණමල්විල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් වැල්ලවාය බස් නැවතුමේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංගමට ලැබී ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. මෙම බස් රථය, 2017 වසරේ දෙසැම්බර් මස 31 වන දින තිස්සමහාරාම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියෙදී, තණමල්විල ප්‍රදේශයේ දී දරුණු අනතුරකට ලක්වී ඇත. අනතුරින් රථයේ කොන්දොස්තර වරයා ලෙස සේවය කල නාමල් කෞශල්‍ය මහතා ජීවිතක්‍ෂයට පත්වී ඇති අතර මගීන් රැසක්ද තුවාල ලබා ඇත. එම අන්නතුරෙන් බස් රථයට ද දැඩි හානි සිදුවී ඇති අතර අලුත්වැඩියාව සඳහා රථය ශ්‍රී ලංගම බදුල්ල ප්‍රාදේශීය වැඩපොළ (සමවායය) වෙත යොමු කර ඇත. පූර්ණ අලුත්වැඩියාවකින් පසු 2018 වසරේ මාර්තු මස නැවත ධාවනයට එක්වී ඇති රථය, 2019 වසරේ මාර්තු මස 19 වන දින ඡායාරූපය ලබාගනන්නා අවස්ථාවේ වැල්ලවායේ සිට තණමල්විල බලා ධාවනයට සූදානමින් තිබුණි.

This bus which was sent to the SLTB Badulla Regional Workshop for repairs after the accident -- අනතුරෙන් පසු අලුත්වැඩියාව සඳහා ශ්‍රී ලංගම බදුල්ල ප්‍රාදේශීය වැඩපොළ වෙත යැවුණු මෙම බස් රථය වැඩපොළ පරිශ්‍රයේ දී.
This photo was taken in January 2018, in Badulla, Uva, LK.
Click for the full-size picture.

1 comment: