Sunday, January 9, 2022

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Udahamulla depot

This photo was taken on 12 October 2021, in Battaramulla, Western, LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, 42 seater Ashok Leyland Viking 193 Turbo bus (NB-9794) in front of the Suhurupaya, Battaramulla. Acquired to the SLTB fleet in 2014. Allocated for the staff service of the Department of Immigration & Emigration. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් බත්තරමුල්ල සුහුරුපාය ඉදිරිපිට දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කාර්යාල ප්‍රවාහන සේවාව වෙනුවෙන් යොදවා තිබුණි.

1 comment:

  1. Now Book your Outdoor Ads and Display Ads by all types of Outdoor through Eumaxindia Advertising Agency in Chennai

    Outdoor Media Advertising

    ReplyDelete