Saturday, February 4, 2023

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Wariyapola depot

This photo was taken on July 14, 2016, in Wariyapola, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, 54 seater Ashok Leyland Viking 210 bus (WR 57 / NB-8694) at the depot entrance. Acquired to the depot fleet in 2014. This photo was taken in July 2016 at the time of completion of its run and was entering the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් ඩිපෝවේ පිවිසුම අසල දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. 2016 වසරේ ජුලි මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ තම ධාවන වාරය අවසන් කර ඩිපෝ පරිශ්‍රයට වෙත පිවිසෙමින් තිබුණි.

1 comment: