Thursday, May 24, 2018

Yutong ZK6118HGA City bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS), Yutong ZK6118HGA city bus (NB-2205) at the Gamhapa depot premises. Allocated to the services between Kadawatha and Galle via the Expressways. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවය යටතේ ධාවනය වන, යූටොන්ග් ZK6118HGA වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ගම්පහ ඩිපෝ අංගනයේ දී. රථය අධිවේගී මාර්ගයේ කඩවත හා ගාල්ල අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. ධාවන අවශ්‍යතා මත මයික්‍රෝ සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇත.

2 comments:

  1. මේ බස් දාලා ගාලු පාරේ කරපු ගමන්වාර ටික දැන් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. නැහැ! මේ ආණ්ඩුව ආපු ගමන්ම වගේ ඒ ටික නතර උනා..

      Delete