Thursday, December 27, 2018

Ashok Leyland Viking Turbo 54 seter SLTB edition bus from SLTB Udahamulla depot

This photo was taken on October 25, 2018 in Udhamulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Ashok Leyland Viking Tubro, SLTB Edition bus (UM 41 / NB-3654) in the depot premises. Allocated for the semi-luxury services under the route No. 99 between Badulla and Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 99 යටතේ බදුල්ල හා කොළඹ අතර අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනයට යොදවා තිබුණි. 2012 වසරේ අග භාගයේ ශ්‍රී ලංගම හා එක් වී ඇති රථය ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ලංගම වෙනුවෙන් එකලස් වූ බඳක් සහිතය.

1 comment:

  1. මොනාද ඔය බස් වල තියෙන semy luxury ය.

    බොරුවට මිනිස්සුන්ව ගසා කනවා.

    අඩුම තරමේ ctb එකටවත් බැරිද බදුල්ලට Normal service කරන්න.

    Ctb normal service බස් කීපයයි තියෙන්නේ.

    ReplyDelete