Monday, December 25, 2023

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kattankudy depot

This photo was taken on September 07, 2023, in Kinniya, Eastern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kattankudy depot, 54 seater Ashok Leyland Viking 210 bus (KKY / NC-2089) at Kinniya. The bus acquired to the SLTB  Kattankudy depot fleet in 2015. This photo was taken in September 2023 while it was playing to trincomalee from Kalmune under route bumber 76. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාත්තාන්කුඩි ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් කින්නියාවේ දී. 2015 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2023 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය කල්මුණේ සිට ත්‍රීකුණාමලය බලා ධාවනය වෙමින් තිබුණේ මාර්ග අංක 76 යටතේය.

1 comment: