 |
This photo was taken on January 11, 2023, in Peliyagoda, Western, LK, using a Canon SX420 IS. Click for the full-size picture |
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Ruby bodied Ashok Leyland Viking 210 Turbo bus (GM 50 / NB-4140) at Peliyagoda. Body built by Ruby coach builders according to the SLTB specifications and acquired to the SLTB fleet in 2012. This photo was taken in January 2023 while it was allocated for the services between Gampaha and Colombo under route number 200. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් පෑලියගොඩ දී. ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිමවා 2012 වසරේ ඩිපෝවට ලබා දී ඇත. 2023 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 200 යටතේ ගම්පහ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.
No comments:
Post a Comment