Showing posts with label Y2015. Show all posts
Showing posts with label Y2015. Show all posts

Tuesday, May 13, 2025

Ashok Leyland Viking 210 Turbo bus from SLTB kataragama depot

This photo was taken on June 11, 2024, in Kurunegala, North Western, LK, using a Canon EOS 60D.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, 54-seater Ashok Leyland Viking 210 bus (NC-1141) acquired for the depot under the 2200 bus Project in 2015. The bus, fully manufactured in India, was operating under route number 10/2 from Kataragama to Kurunegala at the time the photo was taken in June 2024, in Kurunegala. Photo by: Binod Rajapaksa
On the early morning of May 11, 2025, this bus, which was operating from Kataragama to Kurunegala via Nuwara Eliya, veered off the Nuwara Eliya - Gampola main road and plunged into a precipice near the Garandi Ella area in Kotmale. The tragic accident claimed the lives of 22 individuals and left over 35 others injured. The bus was completely destroyed in the incident.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් කුරුණෑගල දී. 2015 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2024 වසරේ ජුනි   මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 10/2 යටතේ කතගම සිට කුරුණෑගල බලා ධාවනය වී ඇත. ඡායාරූපය :  බිනෝද් රාජපක්‍ෂ.
2025 වසරේ මැයි මස 11 වන දින අලුයම මෙම බස් රථය කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන අතරතුර නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීයෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 35කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර අදාළ අනතුරෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත.

The damaged bus is at the scene of the accident. Photo Courtesy: Accident 1st -- අනතුරෙන් විනාශ වූ බස් රථ අනතුර සිදු වූ ස්ථානයේදී. ඡායාරූපය උපුටා ගැනීම: Accident 1st 

Saturday, May 10, 2025

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Valaichchenai depot

This photo was taken on December 30, 2017, in Meethotamulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Valaichchenai depot, 54 seater Ashok Leyland Viking 210 bus (VC 25 / NC-0497) in the Meethotamulla depot premises. The bus acquired to the SLTB Valaichchenai depot fleet in 2015. The bus, operating under route number 48, was parked like this in the Meethotamulla depot premises until its night shift began, at the time the photo was taken in December 2017. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාලච්චේන ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. 2015 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2017 වසරේ දෙසැම්බර්  මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණේ එහි රාත්‍රී ධාවන වාරය ආරම්භ වන තුරුය. රථය මාර්ග අංක 48 යටතේ කල්මුණේ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, May 4, 2025

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Giriulla depot

This photo was taken on January 20, 2018, in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, 54 seater Ashok Leyland Viking 210 bus (GU 51 / NC-1110) at Giriulla. The bus acquired to the SLTB Giriulla depot fleet in 2015. This photo was taken in January 2018 while it was allocated for the services between Negombo and Kurunegala under route number 34. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් ගිරිඋල්ලේ දී. 2015 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2018 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මීගමුව හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 34 යටතේය.

Sunday, March 31, 2024

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Batticaloa depot

This photo was taken on September 07, 2023, in Trincomalee, Eastern, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot, 54 seater Ashok Leyland Viking 210 bus (NC-1584) at Trincomalee bus stand. The bus acquired to the SLTB Batticaloa depot fleet in 2015. This photo was taken in September 2023 while it was allocated for the services between Akkaraipattu and Trincomalee under route bumber 76. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් ත්‍රීකුණාමලය බස් නැවතුමේ දී. 2015 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2023 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය අක්කරපත්තුව හා ත්‍රීකුණාමලය අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 76 යටතේය.

Sunday, October 9, 2022

Alma bodied Ashok Leyland Viking 210 bus from SLTB Mutur depot

This photo was taken on December 30, 2017, in Meethotamulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mutur depot, 54 seater Ashok Leyland Viking 210 bus (MU 21 / NC-1239) in the Meetotamulla depot premises. Acquired to the depot fleet in January 2015 under a special leasing scheme. This photo was taken in December 2017 while it was parked in the Meethotamulla depot premises while waiting for the turn. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මුතූර් ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් මීතොටමුල්ල ඩිපෝ ප්‍රරිශ්‍රයේ දී. 2015 වසරේ ජනවාරි මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලබාදෙන ලද්දකි. 2017 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ තම ධාවන වාරය පැමිණෙන තෙක් මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. රථය මාර්ග අංක 49 යටතේ මුතූර් හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- M.G. Alma Motors in India
Wheel Base :- 5334 mm
Steering type :- Power
Year of Manufacturing :- 2014
Date of Registration :- 15.02.2015
No of Buses :- 1816
SLTB type :- B+
Status :- In Service

Information as at 09.10.2022

Monday, September 19, 2022

Ashok Leyland Viking 210 bus from SLTB Godakawela depot

This photo was taken on January 21, 2021, in Ratnapura, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot, 54 seater Ashok Leyland Viking 210 bus (GW 51 / NC-1602) at Ratnapura. Acquired to the depot fleet in January 2015 under a special leasing scheme. This photo was taken in January 2021 while it was allocated for the services between Colombo and Embilipitiya under route number 03. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගොඩකවෙල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග්ව 210 වර්ගයේ බස් රථයක් රත්නපුර දී. 2015 වසරේ ජනවාරි මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලබාදෙන ලද්දකි. 2021 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 03 යටතේ කොළඹ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වෙමින් පැවතිණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Wheel Base :- 5334 mm
Steering type :- Power
Year of Manufacturing :- 2014
Date of Registration :- 15.02.2015
No of Buses :- 1819
SLTB type :- B+
Status :- In Service

Information as at 19.09.2022

Tuesday, February 2, 2021

Bharat bodied Ashok Leyland Lynx 4200 bus from SLTB Hanguranketha depot

This photo was taken on March 17, 2016, in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketha depot, Bharat bodied Ashok Leyalnd Lynx 4200 bus (HK 49 / NC-3035) in the depot premises. The bus acquired to the SLTB fleet in 2015. Allocated for the services between Padiyapelella and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හඟුරන්කෙත ඩිපෝවට අයත්, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් Lynx 4200 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2015 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ පදියපැලැල්ල හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 17, 2016, in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on March 17, 2016, in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

This photo was taken on March 17, 2016, in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Thursday, January 14, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Divulapitiya depot

This photo was taken on February 04, 2020, in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (DP 65 / NC-1491) at Kadugannawa. Acquired to the SLTB fleet in 2015. Allocated for the services between Akkaraipattu and Katunayake under the route number 38/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කඩුගන්නාවේ දී. 2015 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 38/1 යටතේ අක්කරපත්තුව සිට කටුනායක බලා ධාවනය වෙමින් තිබුණි.

Tuesday, September 22, 2020

Bharat bodied Ashok Leyland Lynx 4200 bus from SLTB Yatinuwara depot

This photo was taken on February 04, 2020, in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Yatunuwara depot, Bharat bodied Ashok Leyalnd Lynx 4200 bus (YT 72 / NC-2987) at the Kadugannawa bus stand. The bus acquired to the SLTB fleet in 2015. Allocated for the services between Kadugannawa and Balana on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් Lynx 4200 වර්ගයේ බස් රථයක් කඩුගන්නාව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2015 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ කඩුගන්නාව හා බලන අතර ධාවනයට යොදවා ඇත.

Saturday, September 19, 2020

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kappetipola depot

This photo was taken on November 11, 2019, in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (KPP 114 / NC-2204) at Nuwara-Eliya. Acquired to the SLTB fleet in 2015. Allocated for the services between Welimada and Nebgombo under the route number 79. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් නුවරඑළියේ දී. 2015 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 79 යටතේ වැලිමඩ හා මීගමුව අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, July 2, 2020

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Nawalapitiya depot

This photo was taken on February 04, 2020 in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (NW 89 / NC-1229) at Kadugannawa. Acquired to the SLTB fleet in 2015. Allocated for the services between Colombo and Nawalapitiya under the route number 16. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කඩුගන්නාවේ දී. 2015 වසරේ පෙබරවාරි මස ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 16 යටතේ නාවලපිටිය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණි.

Thursday, August 16, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kattankudy depot

This photo was taken on August 15, 2018, in Alawwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kattankudy depot, 54 seater Ashok Leyland Viking Tubro bus (KKY 24 / NC-2089) at Alawwa. Allocated for the services on the route no 48/1, between Colombo and Kalmunai. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාත්තන්කුඩි ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් අලව්වේ දී. රථය මාර්ග අංක 48/1 යටතේ කල්මුණේ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

25 December2023 update -- 2023 දෙසැම්බර් මස 25 යාවත්කාලීනය 
This photo was taken on September 07, 2023, in Kinniya, Eastern, LK, using a  Canon SX420 IS.
Click for the full-size picture.
A photo took at Kinnia when the bus was running from Kalmunai to Trincomalee on September 07, 2023. -- මම බස් රථය 2023 සැප්තැම්බර් මස 07 වන දින, මාර්ග අංක 76 යටතේ කල්මුණේ සිට ත්‍රීකුණාමලය බලා ධාවනය වන අවස්ථාවක කින්නියා හිදී ලබාගත් ඡායාරූපයක්.

Saturday, July 18, 2015

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Ratnapura depot

This photo was taken on July 11, 2015, in Siripagama, Sabaragamuwa, LK, using a Sony LT22i.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Ashok Leyland Viking 210 Turbo bus (RP 75 / NC-1652) at Siripagama. The bus acquired to the SLTB fleet in 2015. Allocated for the services between Siripagama and Ratnapura. Pic by: Lovindu Lakmal Chathuranga -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් සිරිපාගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2015 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත්තතේ 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ සිරිපාගම හා රත්නපුර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ලොවිඳු ලක්මාල් චතුරංග.

Friday, May 29, 2015

Bharat bodied Ashok Leyland Lynx 4200 bus from SLTB Avissawella depot

This photo was taken on May 29, 2015, in Avissawella, Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, Bharat bodied Ashok Leyland Lynx 4200 bus (NC-2971) at Avissawella. The bus acquired to the SLTB fleet in 2015. Allocated for the services between Yatiyantota and Avissawella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අලුතින් ලැබුණු භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් 4200 වර්ගයේ බස් රථයක් අවිස්සාවේල්ලේ දී. සම්පූරණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ නිපදවා ඇත්තේ Bharat coach builders සමාගම මගිනි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට ලබාදුන් වයිකින්ග් බස් රථ 2200 ක ඇණවුමට අමතරව, ඊට සමගාමීව කඳුකර මාර්ග ආවරණය කෙරෙන ඩිපෝවන් සඳහා මෙම C කාණ්ඩයේ ලයින්ක්ස් බස් රථ 80 ක් සඳහා ද ඇණවුම් ලබාදී තිබුණි. මේ වනවිට ඒවායින් බොහොමයක් ඩිපෝවන් වෙත සපයා දී ඇත.ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙම රථය යටියන්තොට හා අවිස්සාවේල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, March 28, 2015

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Rambukkana depot

This photo was taken on February 26, 2015, in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (RB 49 / NC-1634) at the Rambukkana bus stand. Acquired to the SLTB fleet in 2015. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54  අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2015 වසරේ ඩිපෝවට ලැබී ඇති අතර 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත.

This photo was taken on February 26, 2015, in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Tuesday, February 24, 2015

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Moratuwa depot

This photo was taken on February 24, 2015 in Colombo 04, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (MR 96 / NC-1216) at the Milagiriya junction. Acquired to the SLTB fleet in 2015. Allocated for the services between Kolonnawa and Moratuwa under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් මිලාගිරිය මංසන්ධියේ දී. 2015 වසරේ පෙබරවාරි මස ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ කොලොන්නාව සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබුණි.