Showing posts with label CL. Show all posts
Showing posts with label CL. Show all posts

Monday, January 30, 2023

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Chilaw depot

This photo was taken on March 09, 2017, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot Lanka Ashok Leyland Viking 193 bus (CL 36 / 63-2791) in the depot premises. The bus acquired to the WBC fleet in 1999. This photo was taken in March 2017 while it was parked in the depot premises -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ නිමවා ඇති තට්ටුව මත බඳ සකසා ඇත්තේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දීය. 1999 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි. 2017 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පිරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Sunday, September 27, 2020

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Chilaw depot

This photo was taken on May 28, 2012, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, Ruby bodied TATA LP 1510/52 bus (CL 41 / 63-4040) at the Chilaw old bus stand. The bus acquired to the WBC fleet in 2000. Allocated for the services between Dummalasuriya and Chilaw. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් හලාවත පැරණි බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ නිමවා ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2000 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දුම්මලසූරිය හා හලාවත අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, May 26, 2019

Ashok Leyland Viking Turbo 42 seater bus from SLTB Chilaw depot

This photo was taken on June 29, 2017 in Wariyapola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, 42 seater Ashok Leyland Viking Tubro bus (CL 85 / NB-8677) at Wariyapola bus stand. Awaiting to leave for Chilaw. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් වාරියපොළ බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය හලාවත බලා පිටත් වීමට සූදානමින් තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Tuesday, November 7, 2017

SLTB bus stand - Chilaw

This photo was taken on March 09, 2017 in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Chilaw SLTB bus stand in March 2017. -- හලාවත ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති හලාවත, නිකවැරටිය, පුත්තලම හා වෙන්නප්පුව ඩිපෝවන්ට අයත් බස් රථ 2017 වසරේ මාර්තු මස 09 වන දින.

Saturday, March 11, 2017

SLTB Supply Division (Chilaw Depot)

This photo was taken on March 09, 2017 in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot TATA 1210 supply division lorry (30ශ්‍රී9121) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. මෙහි ලියාපදිංචි අංකය 30ශ්‍රී9121 වේ. පැරණි ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත, ටාටා 1210 D බස් රථයක් පරිවර්ථය කර සකසා ඇත.

Monday, November 14, 2016

Ruby bodied TATA 909 bus from SLTB Chilaw depot

This photo was taken on May 09, 2014 in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot TATA 909 Ruby bodied bus (CL 35 / 63-0688) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හලාවත ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 909 බස් රථයකි. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ ශ්‍රී ලංගම ට ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කොළඑලිය හා හලාවත අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, October 20, 2015

Latec TATA 1510 DM bodied buses from SLTB Chilaw depot

This photo was taken on May 09, 2014 in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, Latec TATA 1510 DM bodied buses (CL 43 / GD-8169 and CL 49 / GG-3758) at the depot service center. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 DM බඳ සහිත බස් රථ දෙකක ඉදිරිපස හා පිටුපස පෙනුම. බස් රථ දෙක ඩිපෝවේ සේවා ස්ථානයේ සේවා සඳහා ගාල් කර ඇත.

Thursday, March 12, 2015

SLTB breakdown service - Chilaw depot

This photo was taken on May 09, 2014  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, TATA LP 1210/36 breakdown service vehicle (30ශ්‍රී2279) in the depot premises. SLTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ශ්‍රීලංගම බඳ නිමවා 1983 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Friday, May 30, 2014

Wesco ISUZU MT112 bus from SLTB Chilaw depot

This photo was taken on May 13, 2014 in Madampe, North Western, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, Wesco ISUZU MT112 bus (CL 29 / 63-0381) at Madampe. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. Photo by Bhanuka Pahan -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් මාදම්පේ දී. 1998 වසරේ දී වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ නිමවා ඇති මෙම බස් රථය මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය වී ඇත. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා මෙලෙස යෙදවී ඇත. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝ මගින් සකසා තිබුණද මෙම බස් රථය තවමත් තනි දොරක් සහිතව ධාවනය වේ. ඡායාරූපය භානුක පහන්

Saturday, May 10, 2014

Antony bodied TATA LP 1510/52 bus from SLTB Chilaw depot

This photo was taken on May 09, 2014  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot Antony bodied TATA LP 1510/52 bus (CL 74 / NA-5352) in the depot premises. Allocated on services between Kurunegala and Chilaw under route number 525. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපොවට අයත් ඇන්තනී බඳ ටාටා LP 1510/52 සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 525 යටතේ කුරුණෑගල හා හලාවත අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on May 09, 2014  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 09, 2014  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, November 4, 2013

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Chilaw depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, Ruby bodied TATA LP 1210/52 bus (CL 81 / 61-3509) at Kataragama. Rehabilitated (2012) by the Chilaw depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Ruby Coach සමාගමේ නිෂ්පාදිතය. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. පසු කාලීනව ධාවනය සීමාකර තිබියෙදී, හලාවත ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේ මෙලෙස පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර ධාවනයට එකතු කර ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, August 1, 2012

Ruby bodied TATA 1210 modified bus from SLTB Chilaw depot

This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, Ruby bodied TATA 1210, modified bus (CL 09 / 61-4014) at Chilaw bus stand. The bus allocated on a local route between Karukupane and Chilaw. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 1210 වර්ගයේ, රූබී බඳ සහිත බස් රථයක් හලාවත බස් නැවතුමේ දී. රථය කරුකුපනේ හා හලාවත අතර ධාවනයට යොදවා තිබුණි. ඩිපෝව මගින් පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුමෙන් වෙනස් පෙනුමක් රථයට ලැබී ඇත.


This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, June 16, 2012

Modified Lanka Ashok Leyland Comet Minor bus from SLTB Chilaw depot

This photo was taken on May 28, 2012, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot Lanka Ashok Leyland Comet Minor bus (CL 11 / 61-8484) at Chilaw town. The bus acquired to the PTS fleet in 1993. It is observed that the original appearance of the face of the bus has changed during the subsequent repairs. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයකි. මුල් බඳ හෝමාගම පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් වැඩපොළේ එකලස් කර, 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කරන ලද්දකි. පසුකාලීනව ඩිපෝව මගින් කරන ලද අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුමෙන් වෙනස්ම පෙනුමක් රථයට ලැබී ඇත. රිය අනතුරකට ලක්වීමෙන් පසුව සිදුකරන ලද අලුත්වැඩියාවක් යැයි නිගමනය කළ හැක.

This photo was taken on May 28, 2012, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Monday, May 28, 2012

SLTB Ekala workshop bodied Mercedes-Benz OF 1113 bus from SLTB Chilaw depot

This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot Mercedes-Benz OF 1113, SLTB Ekala Workshop bodied bus (CL 03 / 60ශ්‍රී8838) parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ බස් රථයක් හලාවත ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ වල බඳ ශ්‍රීලංගම මගින් ඒකල වැඩපොළේ දී නිපදවා ඇත. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එකතු වී ඇති මෙම වර්ගයේ බස් රථ වලින් දැනට ධාවන තත්වයේ පවතින එකම බසය මෙය වේ. මෙවන් වටිනා බසයක් ධාවන තත්වයේ පවත්වාගෙන යාම පිළිබඳවද හලාවත ඩිපෝව පැසසුමට ලක් විය යුතුය.

 Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, May 1, 2012

Latec Kesco bodied Ashok Leyland Viking 193 from SLTB Chilaw depot

This photo was taken on May 01, 2012, in Battaramulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, Latec Kesco bodied Ashok Leyland Viking 193 bus (CL 10 / 61-3230) at Battaramulla with a special tour. Body built by Latec with Duple Metsec (UK) and allocated to the PTS fleet in 1992. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් බත්තරමුල්ල කොස්වත්තේ දී. රථයේ  බඳ (body) ලටෙක් සමාගම මගින් එංගලන්ත ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ, පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. කහගොල්ල වැඩපොළේ දී නිමවා 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව දක්නට ලැබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය විශේෂ චාරිකාවක් සඳහා පැමිණි තිබුණි.

This photo was taken on May 09, 2012, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.