Sunday, May 26, 2019

Ashok Leyland Viking Turbo 42 seater bus from SLTB Chilaw depot

This photo was taken on June 29, 2017 in Wariyapola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, 42 seater Ashok Leyland Viking Tubro bus (CL 85 / NB-8677) at Wariyapola bus stand. Awaiting to leave for Chilaw. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් වාරියපොළ බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය හලාවත බලා පිටත් වීමට සූදානමින් තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

1 comment:

  1. කාලෙකින් මේ පැත්තට ගොඩ වුණේ. දිගටම පවත්වාගෙන යාම සතුටක්. මමත් ආපහු ලියන්න ගත්තා.

    ReplyDelete