Wednesday, May 6, 2020

Ruby bodied TATA LP 909/36 bus from SLTB Bandarawela depot

This photo was taken on February 22, 2013 in Demodara, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ruby bodied TATA LP 909/36 bus (BW 70 / 63-2104) at the Badulla bus stand. Body built by Ruby coach builders in India. Acquired to the fleet in 1999. Allocated for the services on a local route between Badulla and Ballaketuwa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් 2013 වසරේ පෙබරවාරි මස බදුල්ල බස් නැවතුමේදී. ඉන්දියාවේ රුබී කෝච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ සකසා ඇති මෙම බස් රථය 1999 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. රථයේ පැති ජනේල පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ බල්ලකෙටුව හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment