Wednesday, April 22, 2015

Classic Mercedes-Benz LP312 CTB bodied bus from SRILANGAMA Uva regional office

This photo was taken on October 06, 1989 in Badulla, Uva, LK.
Click on the image for full size picture.
SRILANGAMA  Uva regional office, Classic Mercedes-Benz LP312 staff bus (23ශ්‍රී3915) in Baddulla depot premises in 1989.  (Pic by: K. P. Ariyadasa / Special thank goes to: Kavissara Sanjeewa) -- ශ්‍රීලංගම ඌව ප්‍රාදේශීය කාර්යාලයට අයත් පැරණි මර්සිඩීස්-බෙන්ස් LP312 වර්ගයේ බස් රථයක් 1989 වසරේ බදුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම විසින් මෙරටදී නිපදවූ බඳක් සහිත මෙම බස් රථය ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වන  විට භාවිතා වී ඇත්තේ ජංගම පරීක්ෂක රථයක් ලෙසය. පූර්ණ අලුත්වැඩියාකින් පසු ඡායාරූපය ලබාගෙන තිබේ. (ඡායාරූපය: කේ. පී. ආරියදාස මහතා / ඡායාරූපය අප වෙත එවන ලද්දේ: කවිස්සර සංජීව මහතා)

1 comment:

  1. ලං ග ම තිබුන මර්සිඩීස් බෙන්ස් වල 23/3000 කාන්ඩයේ 1113 බී ටයිප් (දොර දෙකේ) බස් තිබුනා. මම දන්නා තරමට එකම් එක බස් එකක් 23/3651 ජර්මන් ටෙක් එකේ තියනවා ධාවන තත්වයේ නමුත් ඔරිජිනල් ඉදිරි පෙනුම නෑ. මේ බස් රත්නපුර,කුරුනෑගල ,නුවර ඩිපෝ වල තිබුනා, හැකිනම් පොටෝ එකක් හොයාගන්න.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...