Tuesday, June 2, 2020

CTB bodied Mercedes Benz LP 312/32 bus from SLCTB Kandy North depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLTB) Kandy North depot, CTB bodied Mercedes Benz LP 312/32 bus (KN 99 / 23ශ්‍රී4261) in Kandy. The bus acquired to the CTB fleet in 1970. Allocated for the services on a rural route between Watagoda and Kandy under the route number 577. Photo by: Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වූ, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 1970 වසරේ ලංගම මගින් බඳ සකසා ධාවනයට එක් කර ඇති රථයේ තට්ටුව, මර්සිඩීස්-බෙන්ස් සමාගමේ බලපත්‍ර යටතේ ඉන්දියාවේදී ටාටා සමාගම මගින් නිමවා ඇත. 1981 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 577 යටතේ වටගොඩ හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: Dave Spencer

No comments:

Post a Comment