Saturday, November 10, 2012

CTB bodied Mercedes-Benz LP312 bus from SLTB Kegalle DTS

This photo was taken on December 08, 2016 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on November 09, 2012  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle driver training school, CTB bodied Mercedes-Benz LP312, bus (KL 04 / 23ශ්‍රී5855) in the depot premises. Chassis made by TATA under license of Mercedes-Benz. Body built by the CTB. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) කෑගල්ල ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් Mercedes-Benz LP312 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයෙහි තට්ටුව ඉන්දියාවේ ටාටා සමාගම මගින් මර්සිඩීස් බෙන්ස් තාක්ෂනය යටතේ නිමවා ඇති අතර බඳ  ලං.ග.ම. මගින් එකලස් කර ඇත.

This photo was taken on November 09, 2012  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on November 09, 2012  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on December 08, 2016 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Last update: 2017  December  28  -- අවසන් යාවත්කාලීනය: 2017 දෙසැම්බර් 28

8 comments:

  1. මේක බෙන්ස් එකක් වෙන්න බෑ.මොකද 23 ශ්‍රි 5000 කාන්ඩෙ වෙනකොට බෙන්ස් බස් ගන්න එක නවත්තලා ටාටා එන කාලෙ .23 ශ්‍රි 4000 කාන්ඩෙ ටාටා මුල ඒව මට මතක හැටියට. කෑගල්ල ඩිපෝවෙ බෙන්ස් තිබුනා.ඒ බස් අයින් කරනකොට ඔය බෙන්ස් ස්ටාර් ලකුන ගලවගෙන වෙන ඒවට ගහනව.මේකත් එහෙම බෙන්ස් ලකුන ගහපු ටාටා එකක්.

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ මේක බෙන්ස් බස් එකක් කියල. මොකද ඔය මුණම තියෙන බෙන්ස් බස් තියෙන නිසා. ඔබ කියන පරිදි ඇතැම් විට ටාටා චැසියකට බෙන්ස් බද සවි කරලා වෙන්නත් පුළුවන්. :)

      Delete
  2. Replies
    1. meka Benz Under licence Indiawe gahapu TATA benz ekak

      Delete
  3. 23 ශ්‍රී 5855 බස් එක ටාටා බෙන්ස් නෙවෙයි ටාටා පමණයි. ඕකට ආපු එංජිම ටාටා 312 ඉන් ඩිරෙක් ඉන්ජෙක්ෂන් එංජිමක් බෝර් සයිස් එක මි.මී. 90.00 ලං.ග.ම ඩිපෝවල ඔය එංජිම හැඳින්නුවේ පී.සී. (ප්‍රී කම්බක්ෂන්) එන්ජින් කියලා.චෙසිය ඉන්දියන් බොඩිය ලං.ග.ම. ඕකෙ දැන් තියෙන ෂෙල් එක ටාටා බෙන්ස් එකක්. ඕකට ආවෙ ටාටා 1210 ෂෙල් එකේ අරින්න පුළුවන් කොටස විතරයි.දෙපැත්ත ලයිටි වලට ෂෙල් එකේ කොටස ආවෙ නෑ හැබැයි ආවෙ හතරැස් හෙඩ් ලයිට්.ෂෙල් එකට උඩින් TATA අකුරු හතර ආවා. දැන් ඔය බස් එකේ දාලා තියෙන ස්ටියරින් වීල් එකත් පස්සෙ දාපු බෙන්ස් 1113 බස් වලට ආපු ස්ටියරින් වීල් එකක්. බස් එකේ මුලින් තිබුණෙ ටාටා වීල් එකමයි.ඔය බස් එක 1970 දශකයේ අග සහ 1980 දශකයේ මුල අල්ගම සිට තෝලංගමුව සෙන්ට්‍රල් එකට අපි ගිය පාසල් බස් රථය.ඒ දවස්වල ඕකෙ වැඩ කලේ රියදුරු මහතුන් ලෙස වේවැල්දෙනියේ ජෝන් සහ හොරගස්මංකඩ සෝමපාල . කොන්දොස්තර මහතුන් හිටියේ රූබන් සහ මංචනායක කියලා දෙන්නෙක්. ඒ දෙන්නානම් හරිම වසයි. එයාලා බස් එක පාවිච්චි කලේ හරිම ආදරෙන් හරිම පරිස්සමින්. එයාලගෙ පාවිච්චියෙ හොඳකම නිසා තමයි අදටත් ඔය තත්වෙන් තියෙන්නෙ. පිං කරපු බස් එකක්. දකින්නත් ආසයි.

    ReplyDelete
  4. 23ශ්‍රී 5855 බස් එක ටාටා බෙන්ස් නෙවෙයි ටාටා. දැන් තියෙන ෂෙල් එක ටාටා බෙන්ස් එකක්. ඕකට අවෙ 1210 ෂෙල් එකේ මැද කොටස විතරක් තියෙන ෂෙල් එකක්. හෙඩ් ලයිට් වටේ කොටස ආවෙ නෑ. ටාටා බැජ් එක ආවා. හෙඩ් ලයිට් හතරැස්. ෂෙල් එකට උඩින් TATA අකුරු 4 ආවා. එංජිම ටාටා 312 ඉන් ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන්. බොර් සයිස් එක මි.මී. 90.00 හීටර් ප්ලග් 6 ක් ආවා.ස්ටියරින් වීල් එකත් දැන් තියෙන්නෙ බෙන්ස් එකක්. ඕකට ආවෙ TATA අකුරු 4 මැද තියෙන ටාටා වීල් එක. එංජිම සහ චෙසිය ඉන්දියා බොඩිය ලං.ග.ම. 1970 දශකයේ අග සහ 1980 දශකයේ මුල ඔය බස් එක අල්ගම සිට තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට දුවපු පාසල් බස් රථය. අපි පාසල් ගියේ ඔය බස් එකේ. වේවැල්දෙනියේ ජෝන් සහ හොරගස්මංකඩ සෝමපාල රියදුරු මහතුන් ලෙසත් රෑබන් සහ මංචනායක කොන්දොස්තර මහතුන් ලෙසත් ඒ දවස්වල ඔය බස් එකේ වැඩ කළා. එයාල බස් එක හරිම පරිස්සමින් ආදරෙන් පාවිච්චි කළේ. එයාල එහෙම කළ නිසා තමයි අදටත් ඔය බස් එක ඔහොම තියෙන්නෙ. පිං කරපු බස් එකක්.

    ReplyDelete
  5. 23sri5855 buseka 1972wasare kegalla dipoteke ampara(22)kegalla giya bus eka model eka Tata LP1210/42 engine om312 chasis342(mewa indiawe hadala thiyenne germany,ye daimler benz petant,eka yatathe me buseka1972RMV,eke liyapadinchi karala thiyenne TATA BENZ lesata thamay

    ReplyDelete
  6. Kegalle deport first acquired 23/ 5802, 5847, 5855 and after recivied 5885, 5889, 5891, 5896, 5880, 5884

    ReplyDelete