Monday, October 12, 2015

Ashok Leyland Comet Minor TVS bodied staff bus from SLTB Maharagama depot

This photo was taken on July 23, 2015 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Ashok Leyland Comet Minior TVS bodied bus (MH 42 / 62-6113) at Battaramulla. This bus currently using for staff services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයට අයත් බස් රථයක් බත්තරමුල්ලේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථයේ බඳ TVS Coach builders සමාගම මගින් නිෂ්පාදිතය. වර්තමානයේ මෙම මාදිලියේ බස් රථ දෙකක් ලංගම සතුව ඇති අතර අනෙක් බස් රථය මහනුවර දකුණ ඩිපෝව සතුය. කෙසේ වුවද මෙම බස් රථයේ මුහුණත මුල් පෙනුම මේ වන විට වෙනස් වී ඇත. වර්තමානයේ පොදු සේවා සඳහා යොදා නොගැනෙන මෙම බස් රථය බොහෝවිට ඩිපෝවට අදාළ රාජකාරී ගමන් සඳහා යොදා ගැනේ.

No comments:

Post a Comment