Saturday, October 27, 2018

TVS bodied Ashok Leyland Comet Minor bus from SLTB Udahamulla DTS

This photo was taken on October 25, 2018 in Udahamulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla driver training school (DTS), TVS bodied Ashok Leyland Comet Minor bus (62-3375) in the Udahamulla depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. 1996 වසරේ ධාවනයට එක් වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ පුහුණු ධාවන වාරයක් සඳහා පිටත්ව යාමට සූදානමින්

2 comments:

  1. අහන්නත් සතුටුයි මේ ජාතියේ බස් එකක් තවම ධාවන තත්ත්වයක තියෙන එක ගැන.

    ReplyDelete
    Replies
    1. ඔව්. තිබ්බත් ගොඩක් ඒවා වෙනස් කරලා..

      Delete