This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210. Click for the full size picture. |

කොග්ගල ඩිපෝ එකේ කාර්මික අංශයක් තියෙනවද? ඉස්සර නම් තිබුනෙ බස් 3ක් 4ක් එක්ක උප ඩිපොවක් විදියට. ඒ බසුත් ගාල්ලෙන් දීපුවා. ඔය බස් එක දුවන රූට් එකත් ඉස්සර ගාල්ලෙ ඩිපොවෙන් ධාවනය උනේ.
ReplyDeleteකොග්ගල කියන්නේ දැන් ප්‍රධාන ඩිපෝවක්. 2002 විතර කරලා තියෙන්නේ. ඊට සමගාමීව අලුත් බස් එකකුත් දුන්නලු ඩිපෝවට. ඒක තමා H*- අංක යටතේ ශ්‍රී ලංගමට (එවකට රුහුණු බස් සමාගම) ලැබුණු එකම බස් රථයත් 2002 වසරේ ශ්‍රී ලංගමට ලැබුණු එකම බස් රථයත්.
DeleteH akura thina CTB kawadawatma dakala naa. puluwannm e gana vistara tikk danawada
ReplyDelete