Monday, March 7, 2022

SLCTB bodied Ashok Leyland Viking 193 bus from KBC Kandy North depot

This photo was taken in 2003, in Kandy, Central, LK.
Click for the full-size picture.
Kandy bus company (KBC) Kandy north depot,SLCTB bodied Ashok Leyland Viking 193 bus (KN 88 / 29ශ්‍රී9088) at Kandy in 2003. The body was built by SLCTB Ekala Workshop and allocated for the services in 1982. This photo was taken in 2003 while it was Playing on a local route. The image is copyright to the respective photographer. -- මහනුරව බස් සමාගමේ (ම. බ.ස.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් 2003 වසරේ මහනුවර දී. 1982 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. ඒකල මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා ධාවනයට එක් වූ බස් රථයකි. ඉන් වසර 21 කට පසු මෙලෙස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මහනුවර බස් සමාගම යටතේ කෙටි ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

No comments:

Post a Comment