Saturday, July 30, 2016

Ruby bodied TATA 1510 bus from SLTB Godakawela depot

This photo was taken on September 12, 2013 in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot TATA 1510 Ruby bodied bus (63-4192) parked in-front of the depot.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ගොඩකවෙල ඩිපෝවට අයත් ටාටා 1510 රුබී බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රය ඉදිරිපිට ගාල් කර ඇති ආකාරය. රථය උඩරංවල හා පල්ලෙබැද්ද අතර ධාවනයට යොදවා තිබුණු නමුත් ඩිපෝව ඉදිරිපිට නවතා ඇත්තේ පාසල් ධාවන වාරයට අදාළ සිසු දරුවන් පාසලේ සිට පැමිණෙන තෙක්ය. බස් නැවතුමක් ඇතුළු අවශ්‍ය පහසුකම් පවා නොමැතිව වුවද ග්‍රාමීය මාර්ග රැසකට සේවා සපයන ඩිපෝවක් වශයෙන් ශ්‍රී ලංගම ගොඩකවෙල ඩිපෝව හැඳින්විය හැක.

No comments:

Post a Comment