Saturday, September 14, 2013

TATA 1210 ACGL bodied single door bus from SLTB Godakawela

This photo was taken on September 13, 2013  in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot, ACGL bodied (Automobile Corporation of Goa Limited) TATA 1210 single door bus (61-2361) at depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ගොඩකවෙල ඩිපෝවට අයත් ACGL බඳ සහිත ටාටා 1210 තනි දොර බස් රථයකි.  1991 වසරේ ශ්‍රී ලංගම හා එකතුවී ඇති මෙම බස් රථ ලීසිං පදනම මත ලැබුණු ඒවාය. මෙම ACGL බඳ සහිත ටාටා 1210 දොර දෙක බස් රථ සහ ටාටා 909 බස් රථ ද ලංගම රථ ඇණිය සතුව තිබී ඇත. කෙසේ වෙතත් මෙම බස් රථ වර්තමානයේ ධාවනයේ දැක ගත හැක්කේ ඉතා අල්ප වශයෙනි.

~ ගොඩකවෙල ඩිපෝව හා ඒ ආශ්‍රිතව ඡායාරූප හා තොරතුරු ලබා ගැනීමට සහය දක්වූ ගොඩකවෙල ඩිපෝ කලමනාකරතුමා (නිලන්ත ප්‍රදීප් ගමගේ මයා), ඩිපෝ ඉංජිනේරුතුමා ඇතුළු ඩිපෝ සේවක පිරිසට විශේෂ ස්තූතිය ~

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 13, 2013  in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

9 comments:

  1. Meke dora deke bus e dawaswala CTB eke thibuna neda ?

    ReplyDelete
  2. මම මේක ගොඩකවෙලදී දැකල තියෙනවා.මම නම් තාම මේක විතරයි දැකලා තියෙන්නේ.නුවර පැත්තේ ඩිපෝවලත් තාම දැකල නෑ.ඒ පැත්තෙම තියෙන්නේ ටාටා 1210 තනි දොරේ බස්.මේ බොඩි එකේ ප්‍රයිවට් නම් සැහෙන්න තිබ්බා.ඒත් තනි දොරේම.දැන් ගොඩක් අයින් වෙලා.

    ReplyDelete
    Replies
    1. වෙන්නප්පුවේ දොර දෙක බස් 4 ක් තිබිල තියෙනවා. වෙන නම් මම දාන්නෙත් නැහැ. ගොඩක් ඒවා වෙන්දේසි ගිහින්. :/

      Delete
    2. Mata mathakai Gampola dora deka thibuna

      Delete
    3. මේවා ගොඩක් ඩිපෝ වලට ලීසිං පදනම මත අරන් තියෙනව. :)

      Delete
  3. mewa godak tibba Dambulla depot eke..dora deke rathu ira tiyana ewai nil ira tiyana ewai... mawanalle tibba thani dora orang irak...Balangoda depot eketh thani dora ekek tibba..dan nam tiyanawada danne na.. mawanalle eka nam na..

    ReplyDelete
  4. mewa godak tibba Dambulla depot eke..dora deke rathu ira tiyana ewai nil ira tiyana ewai... mawanalle tibba thani dora orang irak...Balangoda depot eketh thani dora ekek tibba..dan nam tiyanawada danne na.. mawanalle eka nam na..

    ReplyDelete
  5. mr uthpala dan godakawela depo eke thathwe nam suba naa neda...... depo eka issarahama penawa 63TVS body ekak GW8 saha G kandaye latec DM ekak GW9 ewa dawanayen iwath karalada.... kaalayak thisse ethanamai.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...