Showing posts with label GU. Show all posts
Showing posts with label GU. Show all posts

Sunday, May 4, 2025

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Giriulla depot

This photo was taken on January 20, 2018, in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, 54 seater Ashok Leyland Viking 210 bus (GU 51 / NC-1110) at Giriulla. The bus acquired to the SLTB Giriulla depot fleet in 2015. This photo was taken in January 2018 while it was allocated for the services between Negombo and Kurunegala under route number 34. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් ගිරිඋල්ලේ දී. 2015 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2018 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මීගමුව හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 34 යටතේය.

Sunday, March 14, 2021

Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus from SLTB Giriulla depot

This photo was taken on January 20, 2018, in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Ruby bodied Ashok Leyland Viking 193 Turbo bus (GU 31 / NA-6835) in the depot premises. Body built by Ruby coach builders according to the SLTB specifications and acquired to the SLTB fleet in 2008. This photo was taken in January 2018 while it was allocated for the services between Negombo and Kununegala under route number 34. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිමවා 2008 වසරේ ඩිපෝවට ලබා දී ඇති රථය ශ්‍රී ලංගම හා එක්වූ මුල්ම ටර්බෝ බස් රථ කාණ්ඩයට අයත්ය. 2018 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 34 යටතේ කුරුණෑගල හා මීගමුව අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on January 20, 2018, in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Saturday, January 5, 2019

Ruby bodied TATA LP 909/36 bus from SLTB Giriulla depot

This photo was taken on January 20, 2018 in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Ruby bodied TATA LP 909/36 bus (63-2280) at Giriulla bus stand. Awaiting to leave for Bammanna via a rural route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් ගිරිඋල්ල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ බම්මන්න බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.

Saturday, May 12, 2018

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Giriulla depot

This photo was taken on January 20, 2018 in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Ruby bodied TATA LP 1510/52 bus (GU 21 / NA-2840) at Giriulla bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ගිරිඋල්ල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2006 වසරේ ශ්‍රී ලංගම හා ධාවනයට එක්වී ඇත.

Friday, April 13, 2018

SLTB breakdown service - Giriulla depot

This photo was taken on January 20, 2018 in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Mercedes Benz LP 322 breakdown service vehicle (23ශ්‍රී0656) in the depot premises. Mercedes Benz LP 322 CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් LP 322 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ලං.ග.ම. බඳ සැකසු මර්සිඩීස් බෙන්ස් LP 322 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Tuesday, January 23, 2018

SLTB bus stand - Giriulla

This photo was taken on January 20, 2018 in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on January 20, 2018 in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Giriulla SLTB bus stand in January 2018. -- ගිරිඋල්ල ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති දිවුලපිටිය, අලව්ව හා ගිරිඋල්ල ඩිපෝවන්ට අයත් බස් රථ 2018 වසරේ ජනවාරි  මස 20 වන දින.

Thursday, July 10, 2014

SLTB breakdown service - Giriulla depot

This photo was taken on March 13, 2014 in Giriulla, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Mercedes Benz LP 322/42 breakdown service vehicle (28ශ්‍රී2209) in the depot premises. CTB bodied Mercedes Benz LP 322/42 bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝවට අයත් මර්සිඩීස්-බෙන්ස් LP 322/42 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1964 වසරේ ලංගම බඳ සකසා ධාවනයට එක් කල බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. රථය නැවත ලියාපදිංචියේ දී 28ශ්‍රී2209 දරණ අංකය ලැබී ඇත.

Saturday, March 15, 2014

Ruby bodied TATA LPO 1313/37 bus from SLTB Giriulla depot

This photo was taken on March 13, 2014  in Giriulla, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on March 13, 2014  in Giriulla, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Ruby bodied TATA LPO 1313/37 bus (GU 01 / 61-1390) at Giriulla. Acquired in 1991 in PTS service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ටාටා LPO 1313/37 රුබී බඳ සහිත බස් රථයක් ගිරිඋල්ලේ දී. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එකවී ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රුබී සමාගම මගිනි. මෙම වර්ගයේ බස් රථ ඉතා සුළු ප්‍රමාණයක් ලංගම රථ ඇණිය සතුව පැවතී ඇති අතර ඒවායින්ද සමහරක් මේ වනවිට ධාවනයෙන් ඉවත්ව තිබේ. මේ වන විට හැටන් ඩිපෝව සතුව මෙම වර්ගයේ බස් රථ දෙකක් ධාවනයේ පවතී. මෙම බස් රථයේ පසුකාලීන අනතුරු අලුත්වැඩියාවක් නිසා මුහුණත මුල් පෙනුමේ සුළු වෙනස් කම් දක්නට තිබේ. ඡායාරූප ලබාගත් අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කුලියාපිටිය හා ගිරිඋල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 13, 2014  in Giriulla, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on March 13, 2014  in Giriulla, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, January 27, 2014

Antony bodied TATA LP 1510/52 bus from SLTB Giriulla depot

This photo was taken on November 14, 2013 in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Antony bodied TATA LP 1510/52 bus (NA-3257) in the Ja-Ela depot premises. Allocated for the services between Kurunegala and Colombo under the route number 05. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපොවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් ජා-ඇල ඩිපෝ පරිශ්‍රයේ දී. 2006 වසරේ ධාවනයට එක්වී ඇති රථය මාර්ග අංක 05 යටතේ කුරුණෑගල හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. සේවා අවශ්‍යතා මත මෙලෙස ජා-ඇල ඩිපෝවට පැමිණි තිබුණි.

Wednesday, October 9, 2013

Latec TATA LP 1210/52 bus from SLTB Giriulla depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Latec TATA LP 1210/52 bus (GU 47 / 61-9248) at Katharagama. Body built by Latec with Duple metsec. Rehabilitated in 2012 by the Giriulla depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ මෙරටදී බඳ සකසා ඇති මෙම බස් රථය 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති රථය,  ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දෙසැම්බර් මස ගිරිඋල්ල ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Tuesday, May 14, 2013

Lanka Ashok Leyland Viking bus from SLTB Giriulla depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Lanka Ashok Leyland bodied Ashok Leyland viking bus (62-6461) at Kuliyapitiya. Playing on a local roue to Giriulla with school children. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කුලියාපිටියේ දී. 1997 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් එකලස් කරන ලද්දකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කුලියාපිටියේ සිට ගිරිඋල්ල බලා පාසල් සිසුන් රැගෙන ධාවනය වෙමින් තිබුණි.

Tuesday, June 5, 2012

Bharat bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Giriulla depot

This photo was taken on May 28, 2012  in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Bharat bodied Ashok Leyland Viking Hinopower bus (GU 72 / NA-4182) at Negombo bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයට අයත් බස් රථයක් මීගමුව බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස රථයේ බඳ භාරත් කෝච් බිල්ඩර්ස් සමාගමේ නිෂ්පාදිතය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම

This photo was taken on May 28, 2012  in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.