Saturday, September 19, 2020

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kappetipola depot

This photo was taken on November 11, 2019, in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (KPP 114 / NC-2204) at Nuwara-Eliya. Acquired to the SLTB fleet in 2015. Allocated for the services between Welimada and Nebgombo under the route number 79. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් නුවරඑළියේ දී. 2015 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 79 යටතේ වැලිමඩ හා මීගමුව අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment