Showing posts with label DP. Show all posts
Showing posts with label DP. Show all posts

Sunday, January 26, 2025

Wesco TATA LPO 1313/55 bus from SLTB Divulapitiya depot

This photo was taken on January 20, 2018 in Divulapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, Wesco TATA LPO 1313/55 bus (DP 02 / 62-8179) in the depot premises. Body built by Wesco with Dupal Metsec (UK) and acquired to the fleet in 1998. This photo was taken in January 2018 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. 1998 වසරේ එවකට ගම්පහ  බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජෙනේල වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගත් 2018 ජනවාරි මස වන විට අතිරේක බස් රථයක් ලෙස පරිහරණය විය.

Thursday, January 14, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Divulapitiya depot

This photo was taken on February 04, 2020, in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (DP 65 / NC-1491) at Kadugannawa. Acquired to the SLTB fleet in 2015. Allocated for the services between Akkaraipattu and Katunayake under the route number 38/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කඩුගන්නාවේ දී. 2015 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 38/1 යටතේ අක්කරපත්තුව සිට කටුනායක බලා ධාවනය වෙමින් තිබුණි.

Sunday, September 22, 2019

Ruby bodied TATA LP 909/36 bus from SLTB Divulapitiya depot

This photo was taken on December 24, 2013 in Minuwangoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, Ruby bodied TATA LP 909/36 bus (DP 74 / 63-2398) at the Minuwangoda bus stand. Awaiting to leave for Divulapitiya under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් මිනුවන්ගොඩ බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් සමාගම විසිනි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මිනුවන්ගොඩ සිට ඩිපෝව ලබා ධාවනය වීමට සූදානමින් තිබුණි. රථය සාමාන්‍යයෙන් මාර්ග අංක 257 යටතේ මීරිගම හා දිවුලපිටිය අතර ධාවනයට යෙදවූවකි.

Saturday, July 28, 2018

Latec TATA LP 1510/52 bus from GBC Divulapitiya depot

This photo was taken in 2001 in Divulapitiya, Western, LK.
Click for the full size picture.
Gampaha bus company (GBC), Divulapitiya depot, Latec TATA LP 1510/52 bus (DP 89 / GA-6884) in the depot premises. This photo is copyrighted to the respective photographer. -- ගම්පහ බස් සමාගමේ (ග.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ ධාවනයට එක් වී ඇති රථයේ බඳ එකලස් කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ ලටෙක් සමාගම මගින්, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දීය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Monday, May 28, 2018

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Divulapitiya depot

This photo was taken on January 20, 2018 in Divulapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, Bharat bodied Ashok Leyland Viking 222 Hinopower bus (NA-4068) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ බඩල්ගම හා කොළඹ අතර (මිනුවන්ගොඩ හරහා) ධාවනයට යොදවා තිබුණි.

Monday, February 12, 2018

SLTB supply division - Divulapitiya depot

This photo was taken on January 20, 2017 in Divulapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot TATA 1210 supply division lorry (60ශ්‍රී3605) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 60ශ්‍රී3605 වේ. ලං.ම.ග.ම. මැනුම් වලට අනුව ඉන්දියාවේ දී බඳ එකලස් කල බස් රථයක් පරිවර්ථය කර සකසා ඇත.

Sunday, July 16, 2017

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Divulapitiya depot

This photo was taken on October 13, 2016 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, 54 seater Ashok Leyland Viking Tubro bus (DP 60 / NC-1038) at the Anuradhapura bus stand. Playing on the route 15/5 Anuradhapura - Katunayake. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් අනුරාධපුර බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 15/5 ඔස්සේ කටුනායක හා අනුරාධපුර අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Tuesday, August 5, 2014

AZAD boiled Ashok Leyland Viking 193 bus from SLTB Divulapitiya depot

This photo was taken on December 24, 2013 in Divulapitiya, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, AZAD boiled Ashok Leyland Viking 193 bus (DP 80 / 63-3364) at the Divulapitiya bus stand. The bus acquired to the fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් දිවුලපිටිය බස් නැවතුමේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ නිපදවා ඇත්තේ අසාඩ් කොච් පුද්ගලික සමාගම (Azad Coach Pvt Ltd) මගිනි. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත.

This photo was taken on December 24, 2013 in Divulapitiya, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, March 17, 2014

BRIJ bodied Ashok Leyland Viking bus from SLTB Divulapitiya depot

This photo was taken on March 13, 2014 in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, BRIJ bodied Ashok Leyland Viking bus (DP 79 / 63-2810) at the Negombo bus stand . Acquired to the service in 1999. Body repaired by the SLTB Udubaddawa workshop recently. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන BRIJ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මීගමුව බස් නැවතුමේ දී. රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ BRIJ සමාගම විසිනි. 1999 වසරේ ධාවනයට එක් වී ඇති රථයේ බඳ මෑත කාලීනව ශ්‍රී ලංගම උඩුබද්දාව ප්‍රාදේශීය වැඩපොළේ දී අලුත්වැඩියාවකට ලක් කර තිබේ. අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුමට යම් වෙනස්කම් සිදු කොට ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්න අවස්ථාවේ මාර්ග අංක 242 යටතේ මීරිගම දක්වා ධාවනයට යොදවා තිබුණි.

Saturday, February 1, 2014

SLTB breakdown service - Divulapitiya depot

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot TATA LP 1210 breakdown service vehicle (61-8205) neat the SLTB Gampaha regional office. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝවට අයත් ටාටා LP 1210 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ශ්‍රී ලංගම ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට දී. 1993වසරේ ධාවනයට එක්වූ බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Saturday, January 11, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Divulapitiya depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board Divulapitiya depot, Latec TATA LP 1510/52 bus (DP 38 / GA-6881) at  Katharagama. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී.  රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ එකලස් කර 2000 වසරේ ධාවනයට එක් කර ඇත. ධාවනයන් සීමාකර තිබියෙදී  මෙලෙස ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් දිවුලපිටිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

බස් රථය පුනරුත්ථාපනය කිරීමට දායක වූ ඩිපෝසේවක මහත්වරුන්ගෙන් කොටසක්.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, December 25, 2013

Ruby bodied TATA LP 1510/52 modified bus from SLTB Divulapitiya depot

This photo was taken on December 24, 2013  in Divulapitiya, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board  (SLTB) Divulapitiya depot, Ruby bodied TATA LP 1510/52 modified bus (DP 88 / 63-4740) at Divulapitiya. Rehabilitated and modified by depot workers in 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ  බස් රථයක් දිවුලපිටිය බස් නැවතුම අසල දී. බඳ රුබී සමාගම මගින් ඉන්දියාවේ දී නිපදවා ඇති අතර 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එකතු වී ඇත. ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දිවුලපිටිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 24, 2013  in Divulapitiya, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 24, 2013  in Divulapitiya, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, December 15, 2012

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Divulapitiya depot

This photo was taken on December 14, 2012  in Divulapitiya , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot Ashok Leyland Viking Turbo Intercooler bus (DP 30 / NA-8867) at the Divulapitiya bus stand. Playing under the route number 05 Kurunegala - Colombo. Acquired to the depot in June 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් දිවුලපිටිය බස් නැවතුමේ දී. 2011 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගෙන ඇති මෙම බස් රථය ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 05 යටතේ කුරුණෑගල හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on December 14, 2012  in Divulapitiya , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, August 13, 2012

Latec TATA LP 1210/52 bus from SLTB Divulapitiya depot

This photo was taken on January 20, 2018, in Divulapitiya, Western, LK, using a Canon  PowerShot SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot Latec TATA LP 1210/52 bus (DP 10 / 61-9459) in the depot premises. Body built by Latec with Duple Metsec UK and acquired to the PTS fleet in 1994. Rehabilitated and modified in 2011 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනානමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1210/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින්, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ, පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම වැඩපොළේ දී බඳ නිමවා 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට ඒක් කර ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති රථය, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් ඩිපෝ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර නැවත මෙලෙස ධාවනයට සපයා ඇත. අලුත්වැඩියාවේ දී රථයේ පැති ජනේල වෙනස් කොට ඇති අතර ඒවා ඩිමෝ වර්ගයේ බස් රථයකින් සපයාගෙන ඇති බව නිරීක්ෂණය වේ. 

The bus at the Kurunegala bus stand in 2012 while it was allocated for the services between Kunrunegala and Katunayake. -- මෙම බස් රථය 2012 වසරේ කුරුණෑගල බස් නැවතුම්පොළේ දී. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ කුරුණෑගල හා කටුනායක අතර ධාවනයට යොදවා තිබුණි. 
This photo was taken on July 03, 2012, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on July 03, 2012, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.