Sunday, May 4, 2025

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Giriulla depot

This photo was taken on January 20, 2018, in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, 54 seater Ashok Leyland Viking 210 bus (GU 51 / NC-1110) at Giriulla. The bus acquired to the SLTB Giriulla depot fleet in 2015. This photo was taken in January 2018 while it was allocated for the services between Negombo and Kurunegala under route number 34. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් ගිරිඋල්ලේ දී. 2015 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2018 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මීගමුව හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 34 යටතේය.

No comments:

Post a Comment