Saturday, May 10, 2025

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Valaichchenai depot

This photo was taken on December 30, 2017, in Meethotamulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Valaichchenai depot, 54 seater Ashok Leyland Viking 210 bus (VC 25 / NC-0497) in the Meethotamulla depot premises. The bus acquired to the SLTB Valaichchenai depot fleet in 2015. The bus, operating under route number 48, was parked like this in the Meethotamulla depot premises until its night shift began, at the time the photo was taken in December 2017. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාලච්චේන ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. 2015 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2017 වසරේ දෙසැම්බර්  මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණේ එහි රාත්‍රී ධාවන වාරය ආරම්භ වන තුරුය. රථය මාර්ග අංක 48 යටතේ කල්මුණේ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment