Tuesday, January 22, 2019

SLTB Breakdown Service - Mahiyangana depot

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, Mercedes benz LP 312/32 breakdown service vehicle (23ශ්‍රී4253) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝවට අයත්, මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම මගින් බඳ සැකසූ බස් රථයක් රථය, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. වර්ථමානයේ ටාටා 1210 එංජින් කට්ටලයන්කින් බල ගැන්වේ.

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

7 comments:

  1. මෙම බසය TATA එකක්.

    ReplyDelete
    Replies
    1. මෙය මර්සිඩීස් බෙන්ස් බලපත්‍ර යටතේ ටාටා සමාගම මගින් ඉන්දියාවේ නිපදවූවකි. බලපත්‍ර යටතේ නිපදවූ හෙයින් මෙය අයත් වන්නේ බෙන්ස් මාදිලියටය..

      Delete
  2. ඔබ හරි.එකල හැඳින්වූයේ Tara Benz කියායි

    ReplyDelete
  3. මම emai එකක් එව්වා om tigritto ගැන එය ලැබුනද

    ReplyDelete
    Replies
    1. නැහැ නේ! ආයෙම එවන්න පුළුවන්ද?
      sltbbus@hotmail.com

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. දෙවැනිඑක ලැබුනද

    ReplyDelete