Thursday, October 14, 2021

Latec Kesco bodied Ashok Leyland Viking 193 bus from SLTB Kilinochchi depot

This photo was taken on September 23, 2017 in Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot, Latec Kesco bodied Ashok Leyland Viking 193 bus (KC 13 / 62-8335) in the depot premises. Acquired to the NRTB fleet in 1998. This photo was taken in September 2017 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිලිනොච්චි ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ රථයේ බඳ නිමවා ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. 1998 වසරේ එවකට උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක්ව ඇත. 2017 වසරේ සැප්තැම්බර් මස ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ අමතර බස් රථයක් ලෙස ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

This photo was taken on September 23, 2017 in Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

No comments:

Post a Comment