Tuesday, September 3, 2013

TATA 909 JAY bodied bus at Badulla bus stand

This photo was taken on February 23, 2012 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot TATA 909 Jay bodied bus (BD 44 / 61-5461) at the Badulla bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 909 වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නැවතුමේ  දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ සකසා ඇත්තේ ජායි කොච් (Jay coach enterprises) සමාගම මගිනි. 1992 වසරේ නිෂ්පාදන වර්ෂය සඳහන් මෙම බස් රථ 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එකතු වී ඇත.

2 comments:

  1. මට නම් ටාටා වලින් එපාම කරපු මොඩල් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් උසත් මදි! ඒත් මේක නම් නියමයි. තාම දුවනවා නේ. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...